ඔරේන්ජ් ස්විච්,සොකට් දාන්න.MCB, RCCB ඒවත් ඔරේන්ජ් හොඳයි.හැගර්,ස්නයිඩර්,චෙරි වගේ ඒවා දානවනම් ඔර්ජිනල් ඒවා ගන්න.චීන, ඉන්ඩියන් ඒවා දාන්න එපා.වයර් නම් කැළනි, ACL හොඳයි.සන් බොක්ස් පොලික්‍රොම් එකෙන් දාන්න.
බඩු ගන්නවනම්
Sarath Enterprises
201 Highlevel Rd Kirulapane Colombo 06