මීට පස්සේ හොර paypal හදලා ඉවරයි.
මම ලඟදි paypal account හැදුවා. $200 ක් එන්න කලින් account එක limit කරනවා. receive & refund විතරයි පුළුවන්. send & withdraw disable කරනවා.. ඊට පස්සේ account එක verify කරන්න document එවන්න කියනවා.
මම Malaysia, Philippine, Chile රටවල් තුනටම paypal...