District Boarder crossing | Curfew | Sri Lanka

elakiri_mora

Active member
  • Mar 26, 2013
    134
    35
    28
    Colombo
    කොළඹ සහ ගම්පහට තාම ඇඳිරිනීතිය නිසා පිට පලාතකින් කොළඹට එනවා නම් office එකෙන් letter එකයි ID එකයි ඕන කිව්වනේ. office එකේ letter එක නැතුව SMS එකක් දාගෙන එන්න බැරිද ? letter එක ඕනමද ? අපිම වෙන number එකකින් sms එකක් දාගෙන අවොත් අවුලක් යයිද ?
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    තාම office පටන් අරගෙන නෑ . මගේ private වැඩකටයි යන්න ඕන. office එකෙන් letter එකක් ගන්න නම් බෑ

    ehenam boru karanna yanna epa bn, samaraha wita den yanna puluwan ethi, poddak eka police eka ta call krala ahaganna

    true situation 1ka kiyala pass ekak ganna balanna,
     
    • Like
    Reactions: Champ HB