English Pronunciation HELP

elakiri_mora

Active member
  • Mar 26, 2013
    134
    35
    28
    Colombo
    kaata hari puluwanda "ඉස්කෝලේ" කියල කියවෙන විදිය english වලින් ලියල දෙන්න ?

    Eg : School කියන එක ලියන්නේ /skuːl/ කියලනේ. ඒ වගේ ඉස්කෝලේ කියල කියවෙන විදියට ලියන්නේ කොහොමද ?