1. E

    SLT e-Bill Issue

    mage SLT 4g router එකේ cycle එක තියෙන්නේ 16-next month 15 දක්වා. ගිය මාසේ e-Bill එකට register උනා. තාම email එක ආවෙ නෑනේ, අද 20. ඒ කියන්නෙ දවස් 5ක්. Normally slt එකෙන් mail එක එන්න දවස් කීයක් යනවද ? Dialog එකේ නම් දවස් 3න් එනවා
  2. E

    මම හිතනවා වැඩිද ? නැතිනම් depression ද ?

    අපේ අම්මයි තාත්තයි යාලු වෙලා බැඳලා තියෙන්නේ. තාත්තගේ පැත්තෙන් වැඩි කැමැත්තක් තිබිලත් නෑ. අම්ම ඒ කාලේ මාරම ලස්සනයි. තාත්තාත් ඒ නිසා වෙන්න ඇති කොහොම හරි බැඳලා. ප්‍රශ්නේ මේකයි. අම්මයි තාත්තයි නිකන් හැසිරුනේ school යන කලේ love affair එකක් අහු උනොත් පුත්‍රභාවය අහෝසි කරනවා වගේ. school යන කාලේ love...
  3. E

    Sex Recommendation 2 (පෙර නූල හා සබැඳේ )

    මචන් මන් කලින් දාපු thread එකට උඹල ගොඩක් comment කරලා තිබුනා. එකේ anuklk කියල තිබ්බ විදියට මම venereologist කෙනෙක් chanel කරලා බෙහෙත් ගත්තා. තාම දවස් දෙක තුනයි බෙහෙත් බිව්වේ. morning erection වෙනවා අපහු. අද බඩුවකුත් ගැහුවා කිසිම අවුලක් නැතුව. එකේ boold test report ටික තාම doctor ට පෙන්නන්න බැරි...
  4. E

    Sex Recommendation

    අවුරුද්දක විතර ඉඳන්ම මට erecticle dysfunction.වයස 32. තාම marry කරලා නෑ. channel කරන්න ඕන මොන specialist කෙනෙක්ද ? කව්ද හොඳම doctor ? ED වලට බෙහෙත් අරන් හොඳ උන අය ඉන්නවද ?
  5. E

    True Comments ඕනා

    මේක පාවිච්චි කරපු අය ඉන්නවද ? බඩ ටිකක් අඩු කර ගන්න useful වෙයිද ? https://quantum.lk/product/sit-up-machine/
  6. E

    ඇත්තම ඇත්ත User Review ඕනා

    මේ Treadmill එක පාවිච්චි කරපු අය ඉන්නවද ? PROFORM 205 CST TREADMILL මේක හොඳයිද ? Quality එකේ අවුලක් නැද්ද ?
  7. E

    Used Gym Equipment importers in Wennappuwa

    මචන් උඹල කාව්රු හරි දන්නවද UK ,USA වලින් used gym Equipment import කරන තැනක් ගැන ? වෙන්නප්පුවේ තියෙනවලු, එකේ නම හෝ contact number එකක් දන්නා කව්රු හරි ඉන්නවද ?
  8. E

    Sampath Ultramiles Points

    Sampath Ultramiles Points 2ක් දෙනවා කියනවනේ Travel & Dining වලට Dining වලට Uber Eats & Pickme Food අදාලද? Travel වලට Uber & Pickme වලංගුද ?
  9. E

    Branded Treadmills | HELP

    Treadmills එකක් ගන්න ඕනා. Budget එක 1.5 lak විතර. මොනවද හොඳම brands ? මේ දවස්වල offers එහෙම තියෙනවද ?
  10. E

    URGENT !!! Need Translation help

    ප්‍රාදේශීය ලේකම්ට සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද බන් ? Divisional Secretariat ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට නේද ?
  11. E

    මේ තරං උණුසුමක්

    මේ දවස්වල රස්නෙ නිසා ඇට දෙකත් ටිකක් වැඩිපුර එල්ලිලා තියෙන්නේ. රැලි කියලා නාමයක් නෑ.හරියට නගින්නෙත් නෑ බං. රස්නෙ නිසාද බං එහෙම වෙන්නේ ඇත්තටම උඹලටත් එහෙමද මේ දවස් වල?
  12. E

    Southern Highway

    හෙට southern highway එකේ එන සියලුම වාහන කොට්ටාවෙන් එලියට දාන්න ඕනද බන් ? කෙලින්ම කටුනායකට යන්න බැරිද ?
  13. E

    District Boarder crossing | Curfew | Sri Lanka

    කොළඹ සහ ගම්පහට තාම ඇඳිරිනීතිය නිසා පිට පලාතකින් කොළඹට එනවා නම් office එකෙන් letter එකයි ID එකයි ඕන කිව්වනේ. office එකේ letter එක නැතුව SMS එකක් දාගෙන එන්න බැරිද ? letter එක ඕනමද ? අපිම වෙන number එකකින් sms එකක් දාගෙන අවොත් අවුලක් යයිද ?
  14. E

    ED නිසා මම මානසිකව වැටිලා ඉන්නේ

    ED නිසා මම මානසිකව වැටිලා ඉන්නේ පින්සිද්ද වෙයි මචන් ආතල් එකට ගන්න එපා. මම මානසිකව වැටිලා ඉන්නේ.දන්නා දෙයක් තියෙනවා නම් help එකක් දෙන්න. මම මර විදියට sex වලින් active හිටිය. දවසට දහ දෙළොස් පාර masturbate කරපු දවස් තිබුනා. හැමදාම වගේ දවසට 2ක් කරා.sex කරනවා කිසි ප්‍රශ්නයක් තිබුනේ නෑ. Climax...
  15. E

    අර්ශස් අර්ශස් අර්ශස්

    අර්ශස් අර්ශස් අර්ශස් අර්ශස් වලට බෙහෙත් ගන්න ඕනා. එපා වෙලා ඉන්නෙ බං. Channel කරන්න හොඳම ඩොකා කවුද බං ? Any recommendations ?
  16. E

    කසාද බැඳපු උන් උත්තරයක් දීපල්ලකෝ

    කසාද බැඳපු උන් උත්තරයක් දීපල්ලකෝ මට දැන් වයස 31ක් ගෙදරින් කෙල්ලෙක් හොයනවා බං. 1st love එකෙන් පස්සේ මට කෙල්ලෙක් ගැන සිරා love එකක් හිතිලම නෑ බං. දැන් අවුරුදු 10 න් විතර ආදරේ කරලා නෑ ආදරයක් හිතිලත් නෑ. කරන තරමක් කරේ ආතල් එකට. මම ඕන තරම් SPA ගිහින් ඇති බඩු ගහලා තියෙනවා රු. ලක්ෂ හත අටකවත්...
  17. E

    English Pronunciation HELP

    kaata hari puluwanda "ඉස්කෝලේ" කියල කියවෙන විදිය english වලින් ලියල දෙන්න ? Eg : School කියන එක ලියන්නේ /skuːl/ කියලනේ. ඒ වගේ ඉස්කෝලේ කියල කියවෙන විදියට ලියන්නේ කොහොමද ?
  18. E

    Singa Job

    ලංකාවේ ඉඳගෙන singapore job interview සෙට් කර ගන්න බැරිද මචන් ?
  19. E

    How to withdraw Western Union Money ?

    Western Union හරහා මට payment එකක් ලැබුනා.MTCN එකත් තියෙනවා.. මේ සල්ලි withdraw කරන්න පුළුවන් මොන බැංකුවෙන්ද ? NSB එකට ගියා. උන් support කරන්නේ නෑ කිව්වනේ
  20. E

    මීට පස්සේ හොර paypal හදලා ඉවරයි.

    මීට පස්සේ හොර paypal හදලා ඉවරයි. මම ලඟදි paypal account හැදුවා. $200 ක් එන්න කලින් account එක limit කරනවා. receive & refund විතරයි පුළුවන්. send & withdraw disable කරනවා.. ඊට පස්සේ account එක verify කරන්න document එවන්න කියනවා. මම Malaysia, Philippine, Chile රටවල් තුනටම paypal...

    No contents