මචං මේකයි සීන් එක
ඔය පහල තියන SUBJECT වල batch එකෙන් එකට total students count එක ගන්න fomular එකක් හදන්නේ කොහොමද ?:rolleyes:
උදාහරණයක් විදියට
සිංහල batch 01 එකේ total student count එක 162 කියලා auto වැටෙන විදියට හදාගන්න ක්රමයක් හොයනවා :baffled:
තව ටිකක් කිව්වොත්, SUBJECT කියන කොලම් එකෙන්...