මචං මේකයි සීන් එක
ඔය පහල තියන SUBJECT වල batch එකෙන් එකට total students count එක ගන්න fomular එකක් හදන්නේ කොහොමද ?
උදාහරණයක් විදියට
සිංහල batch 01 එකේ total student count එක 162 කියලා auto වැටෙන විදියට හදාගන්න ක්රමයක් හොයනවා
තව ටිකක් කිව්වොත්, SUBJECT කියන කොලම් එකෙන් මුලින් "SINHALA" කියන වචනේ FILTER වෙලා ඊට පස්සේ BATCH කියන කොලම් එකෙන් "01" FILTER වෙන්න ඕන. ඊට පස්සේ එහම FILTER වුන STUDENTS කොලම් එකේ SUM එක තමයි ගන්න ඕන. තේරුනාද මන්දා

Last edited: