unit ekata 70 nam car eka full charge karanna unit kiyak yanawada?

නෑ මචන් unit 20යි යන්නෙ ..leaf එක බන් zero dead ඉදල full charge කරන්න යන්නේ unit 25. 25 ක් charge කරට පස්සේ 190 km යන්න පුළුවන් ac නැතුව, ac දාල 165 ක් වගේ යන්න පුළුවන්..so leaf එක full charge කරන්න යන්නේ 25*70=1750 ක් වගේ බන්, හැබයි බන් මෙහෙම එකක් තියෙනවා leaf එක මුලින් ගෙදර charge කරන් අවම බන් අයි charge කරන්න ඕනේ පොඩ්ඩයි බන්....
![]()
5Rs for a km max මචන් unit 20යි යන්නෙ ..
බැටරි එක 24kwh
Car එක කොයි වෙලාවකවත් 4 kwh වලට වඩා අඩුවෙන් drain වෙන්න දෙනෙ නැහැ ලු...
ඒ කියන්නෙ 0 කියන්නෙ 4 kwh ඉතුරු වෙලා තියෙඩ්ඩි..
එතකොට 100% චාර්ජ් වෙන්න ඔනි තව 20kwh ..
100% charge එකට ඕනි වෙන්නෙ units 20k විතරයි...
100%- 20 units - max 45/=x 20 900/=Rs
~180km 5Rs for a km max
leaf එක බන් zero dead ඉදල full charge කරන්න යන්නේ unit 25. 25 ක් charge කරට පස්සේ 190 km යන්න පුළුවන් ac නැතුව, ac දාල 165 ක් වගේ යන්න පුළුවන්..so leaf එක full charge කරන්න යන්නේ 25*70=1750 ක් වගේ බන්, හැබයි බන් මෙහෙම එකක් තියෙනවා leaf එක මුලින් ගෙදර charge කරන් අවම බන් අයි charge කරන්න ඕනේ පොඩ්ඩයි බන්....
![]()
නෑ මචන් unit 20යි යන්නෙ ..
බැටරි එක 24kwh
Car එක කොයි වෙලාවකවත් 4 kwh වලට වඩා අඩුවෙන් drain වෙන්න දෙනෙ නැහැ ලු...
ඒ කියන්නෙ 0 කියන්නෙ 4 kwh ඉතුරු වෙලා තියෙඩ්ඩි..
එතකොට 100% චාර්ජ් වෙන්න ඔනි තව 20kwh ..
100% charge එකට ඕනි වෙන්නෙ units 20k විතරයි...
100%- 20 units - max 45/=x 20 900/=Rs
~180km5Rs for a km max
මචන්, නොදන්න හින්දා අහන්නේ. පොටබල් හොන්ඩා පොඩි ජෙනරේටරයක් ගත්තොත් පාඩු නැද්ද ඔය ලීෆ් තියන උදවිය.. යුනිට් 20ක් චාර්ජ් කරන්න කොච්චර වෙලා යනවද? ඉතින් කාර් එකේ හැමතිස්සෙම ජෙනිය දාගෙන ගියාම අහවරනේ.
![]()

ලීෆ් එක ප්‍රැක්ටිකල් නැ මචන්. ලීෆ් එක නෙමෙයි ඔනේම වාහනයක් ප්‍රැක්ටිකල් නැ තමන්ට අවශ්‍ය බලය තමන්ට අමුද්‍රව්‍යකින් උපදවා ගන්න බැරි නම්. ලීෆ් එක මම හිතන්නේ නැ ලාබ ඔප්ශන් එකක් කියලා. ගොඩක් අය හිතන්නේ ගෙදර චාජ් කරගත්තම හරි කියල. ඒත් අපේ ගෙවල් වලට එන කරන්ට් එක අපිට දෙන්නේ බොහොම සුලු මුදලකට ඇත්තටම එක කිලො වොට් එකක් හදන්න යන ඇත්ත වියදම බලපුවහම. එහෙම එකේ, ඒ සහනාදාරේන් කාර් එකක් චාර්ජ් කරනවා කියන්නේ, කොටි 2ක ජනගහනයකට තියන පවර් ඉල්ලුම තනි කොටසක් බුක්තිව්හීමක්. මම දකින්නේ රටක් හැටියට තාම අපි ලීෆ් ගෙදර චාර්ජ් කරන්න තරම් පුනර්ජනනීය බලශක්ති වලට ගිහින් නැ. එහෙනම් තව සුලන් මොල් වගේ ඒවා මේන් ග්‍රිඩ් එකට එකතු කරන්න ඔනේ. ඩීසල් බලාගාර වලින් විදුලි ඒකක හදලා ඒවා සහනාදාර ක්‍රමේට ජනතාවට දීලා ඒකෙන් අත්‍යවශ්‍ය වැඩ කරනවා වෙනුවට ලීෆ් චාර්ජ් කරනවා නම් රටක් හැටියට අපි ෆේල්.මචන් ඕකෙන් charge කරන්න 7h වත් යයි petrol ltr 10ක් වත් ඕනෑ වෙයි,![]()
මම නම් හිතන්නේ නැ 160 යන්න පුළුවන් කියලා 130 වගේ ලංකාවේ පුළුවන් ඇති
නැ බන් 160 යන්න පුළුවන් අනිවා බන්.....
Trafic එකේ ඔනීම වාහනයක් ඉතින් දුවන දුර අඩු වෙනවනෙtraffic eke. mama nam hithanne na
