මම එලකිරි එකට අලුත්, ඇත්තටම ගූගල් කරනකොටයි මේ සයිට් එක දැක්කෙ. සින්හල අයගෙන් ඩිරෙක්ට් අහන්න පුලුවන් විදියේ සයිට් එකක් හෙව්වෙ. කාරනාව මේකයි,
ගිය සතියේ ට්රැවල් ඒජන්ට් කෙනෙක් මාර්ගයෙන් මම ඉන්දියන් වීසා ඇප්ලයි කලා. සදුදා ඒජන්ට් කොල් කරලා කිව්වා වීසා රිෆියුස් කියලා. හෙතුව ඇහුවහම කිව්වෙ, මගෙ පාස්පොර්ට් එකේ ප්රොෆෙශන් එක සදහන් නැලු. එක නිසාලු රිෆියුස් උනෙ. මචන්ලා, මේ ගැන මම ඉමිග්රිශන් ඩිපාර්ට්මන්ට් එකේ සයිට් එකේ බැලුවහම තියනවා ඔල්ටරේශන් කරන්න පුලුවන් කියලා පාස්පොට් එකේ ඩීටේල්ස් රුපියල් 500ක් ගෙවලා. නමුත් මම ජොබ් එකක් කරන්නෙ නැ ආයතනයක හො කම්පනියක.. ගොඩක් ඔන්ලයින් ෆ්රීලාන්ස් කරන්නේ. ඉතින් අපි වගේ එකෙකුට කොහොමද ප්රොෆෙශන් එක පෲෆ් කරන ඩොකියුමන්ට් එකක් දෙන්නෙ. අනික් ඉන්දියන් එම්බසිය මේවා අහන්නේ ඇයි? මගෙ පාස්පොට් එකේ ඩුබායි, සින්ගපූර් විසිටර් පාස් තුන ගානේ තියනවා පහුගිය අවුරුදු 5ට. තව ටර්කි, මැලේශියා, ග්රීස් ශෙන්ගන් විසා එකකුත් තියනව. ඒත් ඒ එකකටවත් මගේ ප්රොෆෙශන් එක බැලුවේ නැ. මේ ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් උදව්වක් කරන්න. කොහොමද පාස්පොට් එකට මේ විස්තර දාන්නෙ කියලා.