1. rangasaman

    Gemini AI Pro - අලුත් අවුරුදු Giveaway 🎁

    මට තවම ලැබුනෙ නැතෝ
  2. rangasaman

    මටත් Gemini AI pro එකක් මටත් දෙන්න.

    මටත් Gemini AI pro එකක් මටත් දෙන්න.
  3. rangasaman

    Gemini Ai එකක් දෙන්න

    Gemini Ai එකක් දෙන්න
  4. rangasaman

    Gemini AI Pro - අලුත් අවුරුදු Giveaway 🎁

    මටත් Gemini එකක් දෙන්න
  5. rangasaman

    YouTube අඩුවට 🫠

    මමත් ඉන්නවා ගම්මු
  6. rangasaman

    Youtube Premium අඩුවට ගන්ඩ තැනක්

    Youtube Family ගෘප් එකක් කරනවනම් කව්රු හරි මටත් ඇඩ් වෙන්න කියන්න.
  7. rangasaman

    Call Recorder app for Samsung A16 5G

    ඒකනම් දන්නැත. පෝන් එකේ රෙකෝඩින් ඔප්ෂන් තිිිිිබුනට පාවිච්චි කරලනම් නැහැ
  8. rangasaman

    Call Recorder app for Samsung A16 5G

    Call ගන්න බට්න් එක එබුවම උඩ ඩොට් 03 ක් තියෙනවා. එතන ප්‍රෙස් කලාම Settings තියෙනවා. සෙටින්ස් ක්ලික් කලාම එන Menu එකේ උඩින්ම Call Record තියෙනවා. ඒක උඩ ටච් කලාම එන එකේ Auto Recoed Call තියෙනවා. වෙනම ඇප් දාන්න ඕන නැහැ. Samsung A16 5G Android 15 One UI 07 තියෙන්නෙ
  9. rangasaman

    Dialog B310s-925 Router එකේ SMS බලන විදිය දන්නවා ද ?

    රවුටර් එක ගන්නකොට දීපු මොබයිල් නම්බර් එක හෝ ඊමේල් එකටයි OTP එක එවන්නෙ My Dialog ඇප් එකට රෙිජිස්ටර් වෙන්න. මොබයිල් නම්බර් එකයි, ඊමේල් එකයි දෙකම නැත්නම් 1777 කෝල් එකක් අරන් හරි නැත්නම් [email protected] එකට මේල් එකක් දාලා වැඩකරන මොබයිල් නම්බර් එකක් හා ඊමේල් එකක් ඇඩ්කරවගන්න පුලුවන්. හැබැයි...
  10. rangasaman

    TIN අංක ලබාදුන් හෝ ලබාගත් සියලුදෙනාට බදු ගෙවන ලෙස නියෝග

    මටත් ඉතින් ඔන්ලයින් කිව්වොත් පොරෝ පාරක් හරි කමක් නෑනේ. මාත් කාලා පැත්තකට වෙලා ඉන්න බැරුවට මාවයි, වයිෆ්වයි, අම්මවයි ඔක්කොම රෙජිස්ටර් කලා. මට විතරයි ටින් නම්බර් එක ආවේ. අනිත් අයට තවම එවලත් නැ.
  11. rangasaman

    TIN අංක ලබාදුන් හෝ ලබාගත් සියලුදෙනාට බදු ගෙවන ලෙස නියෝග

    මටත් SMS ආවා. අගෝස්තු 15 කලින් ටැක්ස් ගෙවන්න කියලා. අද ඊමේල් එකුකුත් ඇවිත් ගම්පහ දිස්ත්‍රික් ලේක්ම් කාර්යාලයේ තියෙන අදායම් බදු දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශිය කාර්යාලයෙන් කෝල් කරලා ඇහැව්වම කියනවා වැටුපෙන් ලක්ෂයක් ලැබෙන්නැත්තම් නොසලකා හරින්නලු. කොළඹ එකට ගත්තම කියනවා 2025 දෙසැම්බර් විතර දැනට බදු...
  12. rangasaman

    My Dialog බැලුවද 🫠

    මමත් 2009 ඉදන් 2017 වෙනකන් ප්‍රධාන සිම් එක විදිහට කෝල් ගත්තෙ මොබිටෙල් උපහාර එකකින්.
  13. rangasaman

    My Dialog බැලුවද 🫠

    ඔවු මගෙත් 8000 Tir point එකතුවෙලා තිබුනා 2024 ජනවාරි 10 පස්සෙ
  14. rangasaman

    My Dialog බැලුවද 🫠

    රුපියල් 6000 ට වැඩිපුර පාවිච්චි කරාම 3Star 25000 ට වැඩි වුනාම 5 star 35000 ට වඩා වැඩි වුනාම 7 stat 40000 ට වඩා වැඩ්නම් Dialog Club Vision Red හම්බෙනවා. අපේ NIC එකට තියෙන ඩයලොග් කනෙක්ශන් සේරගෙම මාසිකව එකතුවෙන මුදල් හැම මාසේකම 10 පස්සෙ Tir point විදිහට එකතු වෙනවා රුපියලක් 1 Tir point එකයි...
  15. rangasaman

    ලගදි Gmail හදපු සින්හලු ලගදි හදපු සින්හලු උබලට මෙහෙම උනේ නැද්ද?

    077 නමිබර්ස් ඔක්කොම කලින් බාවිතා කරපු ඒවා. රීසයිකල් කරලා ඒ කිව්වේ කලින් වෙන කෙනෙක් පාව්ච්චි කරපු නම්බර්ස්. සමහර විට කලින් පාව්ච්චි කරපු කෙනා ඔය නම්බර් එකෙන් gmail එකවුනට් එකක් හදලා දැන් වෙන නම්බර් එකක් පාව්ච් කරනවද දන්නැ. එතකොට අපිට 077 නම්බර් එක අලුත් වුනාට Gmail එකට පරන නම්බර් එකක්. ඕක එක...
  16. rangasaman

    4G+ Speed මදිනේ

    Samsung M14 Phone එකකින් උදේ 6.30 විතර Dialog 4G+ ස්පීඩ් එක. B3 band එකයි, B1 Band එකයි දෙකම එකම ප්‍රමානයට සිග්නල් තියෙනවා. හවස් වෙනකොට 30 -50mbps අතර අඩුවෙනවා. කිලෝමීටර් 1 ත් අඩු දුරින් ලගදි ටවර් එකක් දැම්මා. නැත්නම් 4G+ තියා ......... 2mbps - 6 mbps තිබුනෙ.
  17. rangasaman

    Lanka Bell phone " Searching"

    ලංකාබෙල් CDMA එකකට ලැබෙන ඇමතුම් විතරක් අපේ ජංගම දුරකතනයකට හරි ලෑන්ඩ් පෝන් එකකට හරි නොමිලේ Call Forwarding කර ගන්න පුලුවන්. ඒකටත් කෝල් එකක් අරන් දවස් ගානක් ගියා සර්විස් එක ඇක්ටිව් කරලා දෙන්න.
  18. rangasaman

    hutch වල data ඉවර උනාම salli කැපෙන එක නවත්තන්න බැරිද?

    Hotline කතා කරලා එකට සේවාවක් තියෙනවා නමනම් දන්නැ ඇක්ටිව් කරලා දෙනවා. එහෙම නැත්නම් Hutch cliq app එකේ Register වෙන්න. Cliq එකේ පැකේජ් දාන්න ඕන නැහැ. නිකන් ඇප් එකේ රෙජිස්ටර් වුනාම ඇති. Private DNS කියන එක Off කරන්න. Automatic ඇත්තෙ
  19. rangasaman

    dialog පාවිච්චි කරනවද?

    Power plan package වල විතරයි

    No contents