1. rangasaman

    Airtel ස්පීඩ් වෙලා

    Google eke "Dialog 4G band" සර්ච් කරාම එනවා ඩයලොග්නම් 1800, 2300,900 තුනක් පෙන්නවා. මොබිටෙලුත් 2100,1800, 900 තුනක් පෙන්නවා. හච් එකෙත් 900, 1800 තියෙනවා කියලා Google එකේ තියෙනවා.
  2. rangasaman

    Airtel ස්පීඩ් වෙලා

    කලින් 850mhz B5 කියන බෑන්ඩ් එකෙන් 4G දුන්නෙ. ඒක තමා තවමත් ගොඩක් සිග්නල් එන්නෙ. දැන් B1 2100mhz හා B41 2500mhz වලින් ටවුන් කවරේජ් කරලා තියෙනවා. ස්පීඩ් වැඩිම 2500 බෑන්ඩ් එක. 2100 බෑන්ඩ් එකත් 10- 30 mbps විතර එනවා. 2500 නම් ඊටත් වඩා ස්පිඩ් වැඩියි.
  3. rangasaman

    LankaBell Hotline චාටර්

    සල්ලි නැති නිසා SLT Fiber ලයින් එක අයින් කරා. අවුරුද්දක් දෙකක් පැත්කට දාලා තිබුන ලංකාබෙල් CDMA එකත් අරන් ගියා ශාඛාවකට. මොකද නිකන් තිබිලා බැට්‍රිය සවුත්තු වෙලා, වයර් එකත් හෙලවෙනකොට සද්දයක් එනවා. කාඩ් දාන එකක් කොහොම හරි ලයින් එකත් කපලා තිබුනෙ. රජයෙ කන්තෝරු හොදයි කියලා හිතුනා මට මොක්කුද මන්දා...
  4. rangasaman

    එයාටෙල්

    මම පාවිච්ච් කරන්නෙ 1098 පොස්ට්පේඩ් පැකේජ් එකක්. තවම අරන් දින කිහිපයයි. එයාටෙල් කියන විදිහට 4G Band 3 ක් තියෙනවා. එතනින් 850mhz බැන් එක තමයි වැඩ් හරියක් සිග්නල් තියෙන්නෙ. හැබැයි ස්පීඩ් එක අඩුයි. 2100 බෑන්ඩ් එක ස්පීඩ් වැඩියි. හැම තැනටම කවරේජ් නැ. මේක 850 ද 2100 ද කියලා සිග්නල් කනු දිහා බලලා...
  5. rangasaman

    Airtel ලස්සන Numbers

    මේ මම පෝස්ට්පේඩ් සිම් එක ගන්නකොට මට වට්ස්ඇප් කරපු නම්බර් වගයක්. දැන්නම් මේවා ගිහිල්ලද දන්නැ. මේ වගේ නම්බර්ස්නම් රුපියල් 1000 ක ඩිපොසිට් එකක් තියලා පෝස්ට්පේඩ් විදිහට එයාටෙල් ප්‍රධාන කාර්යාලයෙන් ගන්න පුලුවන්. මම සිම් විකුනනු නොලැබේ🤣 752105555 Y FREE SUPER GOLD 752905555 Y...
  6. rangasaman

    Airtel B41 Up karala neda?

    ස්පීඩ් අඩු එක 850mhz B5 Band එක ස්පීඩ් වැඩි එක 2100mhz B1 Band එක 34mbps එන එක 2500mhz 41 or 43 මේක ගම්පහ නුවර පාර පැත්තට අහුවුනේ. මේ ස්පිඩ් ටෙස්ට් තුනම Samsung A03s මොබයිල් එකෙන් කරේ *#0011# ගහලා එතනින්න Band selection වලින් වෙනස් කරලා. නොර්මල් පෝන් එකට සිලෙක්ට් වෙන්නෙම 850 බෑන්ඩ් එකමයි. ඒක...
  7. rangasaman

    Dialog Fun Blaster Package එක Use කරනවා ද ඔයාලා ?

    Dialog Fun blaster කොහොමත් 360p Quality එකෙන් විඩියෝ බලන්න 1mbps ස්පීඩ් එකෙන් දෙන්නෙ. 105 ට 15GB දෙන ඩයලොග් Facebook පැකේජ් එකත් 360p SD Quality. ඩයලොග් එකේ HD කොලිටි බලන්න FB, Youtube පැකේජ් නැ. Fun Blaster එක දාලා හොදටම 4G සිග්නල් තියෙන තැනක කනාවට වගේ 720p විඩියෝ ප්ලේ වෙන වෙලාවල් තියෙනවා...
  8. rangasaman

    Lanka Bell වැඩ නැ

    වැඩ නැ තමා. මමත් මේක දැකලා රින්ග් කරලා බැලුවා. අංකය බාවිතයෙ නැතිලු. මගුලයි. හොඳ වෙලේට ඕක නමට ගෙදරකට ලෑන්ඩ් පෝන් එකක් ඕන නිසා තියන් ඉන්නවා. කෝල් එකක් ලේසියකට ගැනෙන්නැ.
  9. rangasaman

    SLT-MOBITEL BOOSTER 477 එක ආයෙත් ඇවිත්

    දැන් 505 ක් රිලෝඩ් කරන්න ඕන ටැක්ස් වැඩි උනාට පස්සේ. මේ චාට් එකේ හැටියට 577 ත් එකක් තිබිලා තියෙනවා. ඒක දැන් 606 ක් වෙනවා. මේ පැකේජ් දෙකම ඕනනම් 1000ක් ඩිපොසිට් තියලා පෝස්ට්පෙඩ් විදිහටත් ගන්න පුලුවන්ලු. මොබිටෙල් එකෙන් තමා කිව්වේ
  10. rangasaman

    VoLTE වාසි හා අවාසි

    4G සිග්නල් හොදටම තියෙනවනම් ඩයලොග් වලින් ඩයලොග් නම්බර් එකක⁣ට කෝ්ල් එකක් ගන්නකොට නම්බර් එක ඩයල් කරලා තප්පර තුනක් යන්න කලින් අනිත් කෙනාගේ පෝන් එක රින්ග් වෙනවා. නොර්මල් කෝල් එකකදි මීීට වඩා වෙලාවක් යනවා. වැදගත්ම දේ කෝල් එකේ හඩ පැහැදිලියි. ඒක චෙක් කරගන්න පුලුවන් VoLTE කෝල් එකක් අරන් ඊට පස්සේ...
  11. rangasaman

    My Dialog App on Huawei Y7A

    හුවාවි ඇප් ගැලරි එකේ තියෙනවා ඒක හැබැයි ටිකක් පරන වර්ශන් එකක්. ඒක හුවාවි වලට වැඩ. Google Play store එකේ තියෙන වර්ශන් එකට Google play Service කියන බැක්ග්‍රවුන්ඩ් එකේ රන් වෙන ඇප් එක ඕන. ඒ ඇප් එක හුවාවි අලුත් පෝන් වල නැති නිසා ඇප් එක ඕපන් කරපු ගමන් හිර වෙලා වගේ ක්ලොස් වෙනවා. තව ඔප්ශන් එකක්...
  12. rangasaman

    හෙල්ත් ඉන්සුරන්ස්

    සොෆ්ට්ලොජික් එකේ එක්කෙනෙකුට ලක්ෂ පහ ගානේ පවුලේ තුන්දෙනෙකුට මාසෙකට වාරිකය 10000 ක් පනිනවා. මට කොටේෂන් එකකුත් දුන්නා. HNB ඇශුවරන්ස් එකේ එක් අයෙකුට ලක්ෂ තුන බැගින් පවුලේ තුන්දෙනෙකුට මාසෙකට 5900 ක් විතර. යුනියන් ඇශුවරන්ස් එකෙන් ලක්ෂ දෙකක් පවුලේ තුන් දෙනාටම 4500 ක් විතර. ශ්‍රි ලංකා ඉන්ශුවරන්ස්...
  13. rangasaman

    නොමිලේ ඉන්ටනෙට් යන්න අන්ලිමිටඩ්

    මටත් කියලා දෙන්න. මොබිටෙල්, ඒයාටෙල් හෝ හච් සිම් තියෙන්නෙ
  14. rangasaman

    Baby delivery prices (Normal / L.S.C.S) in Private Hospitals???

    සිසේරියන් එකට ගම්පහ සෙත්මා හොස්පිට්ල් එකේ දෙකයි තිස්හතක් විතර ගියේ. 2021 අප්‍රෙල් මාසේ
  15. rangasaman

    mobitel Government 1000 anynet package

    ඔවු සමහර මොබිටෙල් ශාඛාවලඅයමේ ගැන දන්නැහැ. SLT එකේ ටෙලිශොප් වල මොබිටෙල් කවුන්ටර් තියෙනවා මෙලො මගුලක් දන්නැති නාකි ඇන්ටිලා ඉන්නේ එවගෙන්නම් අහන්න එපා. ගත් කටටම එහෙම කරන්න බැහැ කියයි. ගම්පහ සිංගර් මෙගා එකේ මොබිටෙල් එකේ අයනම් දන්නවා මේ ගැන. ඔවු සමහර මොබිටෙල් ශාඛාවලඅයමේ ගැන දන්නැහැ. SLT එකේ...
  16. rangasaman

    mobitel Government 1000 anynet package

    අපි ගාව දැනට තියෙන මොබිටෙල් නම්බර් එකම අලුතෙන් ගන්න මොබිටෙල් පැකේජ් එකකට දාගන්න ඕනනම් (සියලු ජාලවලට විනාඩි 1000 වගේ පැකේජ්. මේවා දැනට තියෙන අංකයට ගන්න බැහැ) කරන්න තියෙන්නේ අලුත් පැකේජ් එක මොකක් හරි නම්බර් එකකින් අරගෙන (හැබැයි අපි ගාව දැනට තියෙන මොබිටෙල් අංකය හා අලුතින් ඩීලර් කෙනෙක් ගාවින්...
  17. rangasaman

    mobitel Government 1000 anynet package

    මම ගත්තේ 500ට ඒකත් ඩිපොසිට් එක 500.00 අලුත් නම්බර් එකක් අරන් මොබිටෙල් ශාඛාවකට ගිහින් තිබුන පරන නම්බර් එක නම්බර් චේන්ජ් එකක් විදිහට හරව ගත්තා. දැන් පරන අංකයම අලුත් පැකේජ් එකෙන් වැඩ. හැබැයි මම ග්තතේ වැඩ කරන තැනින් ඔෆිස් අයිඩෙන්ටි එකට. ඒකයි 500 ට හම්බුනේ.
  18. rangasaman

    හොර පාරෙන් වැක්සින් ගැහුව , First Dose

    මමත් ඊයේ ගම්පහ රත්නාවලි පාසලේ තිබුන එකෙන් විදගත්තා අපේ ඔෆිස් එකේ සෙට් එකම විදගත්තා. එකෙකුගෙවත් ගෙවල් ගම්පහ නෙමේ. අපිමයි කාඩ් එක පුරවගත්තේ. නර්ස් කෙනෙක් අංකයක් දැම්ම්මා විතරයි. මේ වෙනකන් ආසවට පොඩි ඔලුවෙ කැක්කුමක්වත් මටනම් නැහැ
  19. rangasaman

    covid vaccine gampaha

    මම ඊයේ විදගත්තා ගම්පහ රත්නාවලි විද්‍යාලයේ තිබුනේ. ගම්පහ ආරෝග්‍ය ප්‍රයිවට් හොස්පිට්ල් එක හරියේ ඉදන් දිග පෝලිම් තිබුනා. චයිනිස් එක විදින්නෙ මේ වෙනකන් කිසිම ඔලුවේ කැක්කුමක්වත් පෙනඩෝල් එකකක්වත් ඕන වුනේ නැහැ. 30 - 60 ත් අතර අයට විතරයි දෙන්නේ Update 2021.05.12. 8.00pm දැන්නම් 36.9 උන කටුවට...

    No contents