My Dialog බැලුවද 🫠

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,289
    16,013
    113
    Colombo
    මොකක්ද මේ Rating සීන් එක.. Offers වගයක් නම් පෙන්වනවා..
    කලින් මෙහෙම Rate පෙන්නුවෙ නෑ..
     
    Attachments

    • IMG_1553.jpeg
      IMG_1553.jpeg
      185.8 KB · Views: 380

    rangasaman

    Active member
  • Jul 6, 2008
    299
    127
    43
    රුපියල් 6000 ට වැඩිපුර පාවිච්චි කරාම 3Star
    25000 ට වැඩි වුනාම 5 star
    35000 ට වඩා වැඩි වුනාම 7 stat
    40000 ට වඩා වැඩ්නම් Dialog Club Vision Red හම්බෙනවා.

    අපේ NIC එකට තියෙන ඩයලොග් කනෙක්ශන් සේරගෙම මාසිකව එකතුවෙන මුදල් හැම මාසේකම 10 පස්සෙ
    Tir point විදිහට එකතු වෙනවා රුපියලක් 1 Tir point එකයි.

    3Star වල ඉදලා 7 Star දක්වා මාසෙකට සැරයක් අප්ඩේට් වෙනවා. Red Club Vision එක හම්බෙන්නෙ අවුරුද්දක එකතුව බලලා නෙවැම්බර් මාසේ 31 දට මුලු Tir point ප්‍රමාණය 40000 ට වැඩිනම් ඊලග අවුරුද්දෙ ජනවාරි ඉදන් RED හම්බෙනවා. අවරුදදක් Club Vision එක වලංගුයි. ජනවාරි ඉදලා මුල ඉදන් ආපහු ලකුනු එකුතු වෙන්න පටන්ගන්නෙ
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,289
    16,013
    113
    Colombo
    රුපියල් 6000 ට වැඩිපුර පාවිච්චි කරාම 3Star
    25000 ට වැඩි වුනාම 5 star
    35000 ට වඩා වැඩි වුනාම 7 stat
    40000 ට වඩා වැඩ්නම් Dialog Club Vision Red හම්බෙනවා.

    අපේ NIC එකට තියෙන ඩයලොග් කනෙක්ශන් සේරගෙම මාසිකව එකතුවෙන මුදල් හැම මාසේකම 10 පස්සෙ
    Tir point විදිහට එකතු වෙනවා රුපියලක් 1 Tir point එකයි.

    3Star වල ඉදලා 7 Star දක්වා මාසෙකට සැරයක් අප්ඩේට් වෙනවා. Red Club Vision එක හම්බෙන්නෙ අවුරුද්දක එකතුව බලලා නෙවැම්බර් මාසේ 31 දට මුලු Tir point ප්‍රමාණය 40000 ට වැඩිනම් ඊලග අවුරුද්දෙ ජනවාරි ඉදන් RED හම්බෙනවා. අවරුදදක් Club Vision එක වලංගුයි. ජනවාරි ඉදලා මුල ඉදන් ආපහු ලකුනු එකුතු වෙන්න පටන්ගන්නෙ
    Thanks bro
     
    • Like
    Reactions: rangasaman

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193

    Api CV membersla bolaw :lol:
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    රුපියල් 6000 ට වැඩිපුර පාවිච්චි කරාම 3Star
    25000 ට වැඩි වුනාම 5 star
    35000 ට වඩා වැඩි වුනාම 7 stat
    40000 ට වඩා වැඩ්නම් Dialog Club Vision Red හම්බෙනවා.

    අපේ NIC එකට තියෙන ඩයලොග් කනෙක්ශන් සේරගෙම මාසිකව එකතුවෙන මුදල් හැම මාසේකම 10 පස්සෙ
    Tir point විදිහට එකතු වෙනවා රුපියලක් 1 Tir point එකයි.

    3Star වල ඉදලා 7 Star දක්වා මාසෙකට සැරයක් අප්ඩේට් වෙනවා. Red Club Vision එක හම්බෙන්නෙ අවුරුද්දක එකතුව බලලා නෙවැම්බර් මාසේ 31 දට මුලු Tir point ප්‍රමාණය 40000 ට වැඩිනම් ඊලග අවුරුද්දෙ ජනවාරි ඉදන් RED හම්බෙනවා. අවරුදදක් Club Vision එක වලංගුයි. ජනවාරි ඉදලා මුල ඉදන් ආපහු ලකුනු එකුතු වෙන්න පටන්ගන්නෙ
    gewana gana witharak newei neda?
    mama kisima payment ekk unta karapu nathi masa walath ponits awilla thibuna.
     
    • Like
    Reactions: rangasaman

    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    gewana gana witharak newei neda?
    mama kisima payment ekk unta karapu nathi masa walath ponits awilla thibuna.
    Gewana gaana (minues taxes) + primary connection eke pawichi avurudu gaanata thawa points ekathu wenava. Masekata 100 points

    Mama giya avurudde 160,000/- wage use karala thiyanava, 30,000k withara life time usage points set wela CV Gold hambuna

    1714312662024.png
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    රුපියල් 6000 ට වැඩිපුර පාවිච්චි කරාම 3Star
    25000 ට වැඩි වුනාම 5 star
    35000 ට වඩා වැඩි වුනාම 7 stat
    40000 ට වඩා වැඩ්නම් Dialog Club Vision Red හම්බෙනවා.

    අපේ NIC එකට තියෙන ඩයලොග් කනෙක්ශන් සේරගෙම මාසිකව එකතුවෙන මුදල් හැම මාසේකම 10 පස්සෙ
    Tir point විදිහට එකතු වෙනවා රුපියලක් 1 Tir point එකයි.

    3Star වල ඉදලා 7 Star දක්වා මාසෙකට සැරයක් අප්ඩේට් වෙනවා. Red Club Vision එක හම්බෙන්නෙ අවුරුද්දක එකතුව බලලා නෙවැම්බර් මාසේ 31 දට මුලු Tir point ප්‍රමාණය 40000 ට වැඩිනම් ඊලග අවුරුද්දෙ ජනවාරි ඉදන් RED හම්බෙනවා. අවරුදදක් Club Vision එක වලංගුයි. ජනවාරි ඉදලා මුල ඉදන් ආපහු ලකුනු එකුතු වෙන්න පටන්ගන්නෙ
    SLT වලට reward program එකක් තිබුණනම්, ඉන්න club එකක් අලුතෙන් හදන්න වෙනවා
    උන්ට පුදලා ඇති 1.5 -2 million වගේ අවුරුදු 12ට
    ඇති benefit එකකුත් නෑ

    අපරාදේ ඒ කාලේ dialog තිබුණනම් නිකන් හරි වැඩක් තියෙනවා
     
    • Like
    Reactions: rangasaman

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    Gewana gaana (minues taxes) + primary connection eke pawichi avurudu gaanata thawa points ekathu wenava. Masekata 100 points

    Mama giya avurudde 160,000/- wage use karala thiyanava, 30,000k withara life time usage points set wela CV Gold hambuna

    View attachment 228932

    me dawaswala mn phone ekak gnna balanwa, uba gn nathnm oken discount ekak set krl denawad mata
     
    rangasaman

    Active member
  • Jul 6, 2008
    299
    127
    43
    SLT වලට reward program එකක් තිබුණනම්, ඉන්න club එකක් අලුතෙන් හදන්න වෙනවා
    උන්ට පුදලා ඇති 1.5 -2 million වගේ අවුරුදු 12ට
    ඇති benefit එකකුත් නෑ

    අපරාදේ ඒ කාලේ dialog තිබුණනම් නිකන් හරි වැඩක් තියෙනවා
    මමත් 2009 ඉදන් 2017 වෙනකන් ප්‍රධාන සිම් එක විදිහට කෝල් ගත්තෙ මොබිටෙල් උපහාර එකකින්.