මම මගේ උපහාර එක ඊයේ මාරුකර ගත්තා ඔය පකේජ් එකට Freedom පැකේජ් එකේ නම. මාසේට 350 + බදු අයවෙනවා. ඕනම නෙට්වර්ක් එකකට විනාඩි 500 යි, 1GB Data හම්බෙනවා. සිංගර් මෙගා එකකින් මාරු කරගත්තේ. අලුතින් ගන්නවනම් 1000 ක්ද කොහෙද ගන්නවා.
හැබැයි මගේ උපහාර ක්රෙඩිට් ලිමිට් එක...