13, 14 දවස් දෙකේම හවස 6 පහු වෙනකොට 3G, 4G VolTE මොකක්වත් නැහැ අද 15 උදේ 8 විතර වෙන කොට අයේ හරිගියා. මොබිටෙල් ඩෙටා ඔන් වෙන්නෙත් නැහැ. ඩයලොග් ඩේටා ඔන් උනාට පේජ් මොකුත් ලෝඩ් වෙන්නේ නැහැ. ඩයලොග් කස්ටමර් කෙයා එකෙන් අද උදේනම් කිවුවේ ලංකාවෙම නවත්වන්න කියලා. VPN...