1. C

    පෝංංහබ් කප්පිත්තො

    Pornhub videos download කරන්න දන්න එලකිරි කොල්ලෙක් ක්‍රමේ කියපන්කො. Tubeoffline දැන් charge කරනව.
  2. C

    පෝංහබ් කප්පිත්තො

    pornhub videos download කරන්න දන්න එළකිරි කොල්ලෙක් ඒ කරන විදිහ දාමුද? Tubeoffline දැන් charge කරනව.
  3. C

    Pizza Hut Coupon Code

    Code 1k naddo
  4. C

    Rata yanna oni

    ගිහින් settle වෙන්න පුලුවන්ද? ------ Post added on 1655312422
  5. C

    උපදෙසක්

    Thank you brother
  6. C

    උපදෙසක්

    Thank you brother...
  7. C

    උපදෙසක්

    IT පැත්තෙන් ගොඩක් ඉස්සරහට යන්න ලොකු කැමැත්තක් තියෙනවා.web desigining, networking, graphic desigining, software engineering වගේ අංශ වලින් පරතෙරටම යන්න. 1. පටන් ගන්නෙ කොතනින්ද? 2. BIT කරොත් මේ හැමදේම cover වෙනවද? 3. නැත්තන් recommend කරන path 1ක් තියෙනවද? Ps. දැනට වයස 32යි. Bank 1ක work කරන්නෙ.
  8. C

    බහිනවා පැයෙන්

    කරන්ඩ පුලුවන් හැමදේම කරා බන්.හෙට return කරනව
  9. C

    බහිනවා පැයෙන්

    Review බැලුව බන්. එහෙම සීන් කොකේවත් කිව්වෙ නෑ
  10. C

    බහිනවා පැයෙන්

    Thanx for the bump
  11. C

    බහිනවා පැයෙන්

    Xiomi band 5 එකක් ගත්තා අලුතින්.full charge කරලා use කරන්ඩ ගද්දි දවස් 14ක් තියෙන්ඩ ඕන 1 බලන් ඉද්දි බහිනවනෙ බන් battery. පැය 1 හමාරෙන් off උනා. සීන් 1 දන්න කෙනෙක් උදව් කරපන් please.
  12. C

    Dialog suck

    මම ගොඩක් පරන dialog customer කෙනෙක්.අවුරුදු 25ක් විතර.වෙන කිසිම network 1කට change උන්නෑ.ඒත් දැන් calls quality 1 අඩුයි. Netwok Slow. No 1 change වෙන නිසාත් එදා ඉඳන් හොඳ service 1ක් දීපු නිසාත් හිටියා මෙච්චර කල්. ඒත් දැන්නම් වෙන service provider 1කට change වෙන්න හිතිල තියෙන්නෙ.airtel හොඳයිද?
  13. C

    ගෙදර foundation

    Engineer kenek.eya kiyanne nam kalu gal one na beams valin bara daranava kiyala. Retaining walls ehemat angal 4 block gal valin dala tiyenne.ekai mata baya.pora nam kiyanava aulak na kiyala
  14. C

    ගෙදර foundation

    Reply 1ta thank you machan
  15. C

    ගෙදර foundation

    Nemsis මචං උඹෙ no 1 දාපං මම ගන්නම්.විස්තර ටිකක් අහගන්ඩ අවුලක් නැත්තන්.
  16. C

    ගෙදර foundation

    මචංලා. මගෙ ගෙදර foundation දාල ඉවරයි. Contractor කියනව පිහිටි පොළවෙ tie beam 1 දාල ඒකට උඩින් block ගල් දාල ආය tie beam 1ක් දාල මැදට පස් පුරවල ඊට උඩින් වැඩ ටික යන්ඩ. Foundation 1ක් කලු ගල් නැතුව එහෙම හදන්ඩ පුලුවන්ද?
  17. C

    32 lakhs

    Second hand එක්කම ideas දාපන් මචං.මොනාද හොඳ
  18. C

    32 lakhs

    Thanks මචං.ඊට වඩා wagon r fz 1 හරි නැද්ද?

    No contents