Xiomi band 5 එකක් ගත්තා අලුතින්.full charge කරලා use කරන්ඩ ගද්දි දවස් 14ක් තියෙන්ඩ ඕන 1 බලන් ඉද්දි බහිනවනෙ බන් battery. පැය 1 හමාරෙන් off උනා. සීන් 1 දන්න කෙනෙක් උදව් කරපන් please.
Review බැලුව බන්. එහෙම සීන් කොකේවත් කිව්වෙ නෑreview බලන්නේ නැද්ද ගන්න යද්දී
Review බැලුවාම ගන්න එකක් නැති වෙනවා. හැම එකේම මොකක් හරි අවුලක් තියනවා කියලා දාලා තියනවාreview බලන්නේ නැද්ද ගන්න යද්දී
Review බැලුව බන්. එහෙම සීන් කොකේවත් කිව්වෙ නෑ
Review බැලුවාම ගන්න එකක් නැති වෙනවා. හැම එකේම මොකක් හරි අවුලක් තියනවා කියලා දාලා තියනවා
ඔය ලබ්බවල් update කරන්නත් බයයි. මං එක පාරක් update කරලා on වෙන්නේ නැතුව හෙන වද විඳලා ගොඩ ගත්තෙ. අපරාදේ තිබුණු dataකොම්පැනි අරන් පලයන්.. යන්න කලින් තියෙන අප්ඩේට් සේරම දාල බලපන්
කරන්ඩ පුලුවන් හැමදේම කරා බන්.හෙට return කරනවකොම්පැනි අරන් පලයන්.. යන්න කලින් තියෙන අප්ඩේට් සේරම දාල බලපන්