මචන් මෙහෙමයි. උඹේ කතාවේ ඇත්තකුත් තියෙනවා, නැති බැරි ඕනේ එකෙක් ඇති හැකි එකාට ඉරිසියා කරනවා] ඒක මිනිස් ස්වභාවය. මමත් බුදු වෙච්ච එකෙක් නෙවෙයිනේ බන්. අර වචන ටික කොටනකොට මටත් ඔය හැඟීමෙන් තමයි ලියවුනේ. හැබැයි කොල්ලෝ මම කියපු කතාවේ කම්පියුටර් වලට විතරක් නෙවෙයි, මුළු සමාජයටම අදාළ තිත්ත ඇත්තක් තියෙනවා...