1. JanithLK

    මිනිහා මලා

    මාවත් දරු කමට ගන්නැතිවෙයිද?
  2. JanithLK

    මෙ http කියනවා software engineer කෙනෙක් කරන ඔක්කොම වෑඩ තව මාස 6-12 කින් AI වලට කරන්න පුලුවන් කියලා 😱😱😱

    හැබැයි මේ දවස් වල software engineer කෙනෙක්ට වඩා mason bass කෙනෙක් හොයාගන්න එක අමාරුයි... හිටියත් හරියට වැඩ කරන එකෙක් හොයාගන්න පුලුවන් වෙන්නෙ බොහොම අමාරුවෙන්
  3. JanithLK

    Rich පව්ලක කෙල්ලෙක්

    monad suba?
  4. JanithLK

    Rich පව්ලක කෙල්ලෙක්

    adoo adoo... em bainna ep moda na
  5. JanithLK

    Rich පව්ලක කෙල්ලෙක්

    ඕම එකියක් අපෙ ගෙට එහාපැත්තෙත් ඉන්නව. nursery එක්ක උගන්නන්නේ; දෙන්නෙ english talks. O/L English වලට S එකක් වත් නැද්ද කොහෙද
  6. JanithLK

    Rich පව්ලක කෙල්ලෙක්

    ඒම පොශ් නෙවේ මේ genuine පොශ්
  7. JanithLK

    Rich පව්ලක කෙල්ලෙක්

    DDDG-දැන් දුන්නොත් දැන් ගහනව DDPG-දැන් දුන්නත් පයින් ගහනව
  8. JanithLK

    තිලක්ෂි ඉන්දීවරී

    :rolleyes: ඒම අවුලක් නෑ බන් දත් වල නම් උල් ගතිය වැඩී ටිකක්
  9. JanithLK

    Rich පව්ලක කෙල්ලෙක්

    මුගෙ ප්‍රස්නෙ වෙනයි බන් මුන් දැන් තිස් ගනන් නෙ අපි තාම 20 ගණන් වල කොල්ලොනෙ සෙට් නැත්නම් පස්සෙ අතහරින්න හරි පුලුවන් වෙයි නේ... මට කලින් කෙල්ලෙක් ඉඳල නෑ බන් ඒකයි scene එක
  10. JanithLK

    Rich පව්ලක කෙල්ලෙක්

    therun na :confused:
  11. JanithLK

    Rich පව්ලක කෙල්ලෙක්

    දෙවනි මනමාලයට ගිහින් සෙට් උනේ.. එය දෙවනිමනමාලි so look එකේ අවුලක් නෑ :) නුවර ගියපු එක නේ? ------ Post added on 1768962570
  12. JanithLK

    Rich පව්ලක කෙල්ලෙක්

    පෑහෙන්නැති rich family එකක girl කෙනෙක් line වීගෙන එනවා දැන් මන් MK ? අන්තිමට අතින් කාල, හරක් බැලුව වගේ වෙයිද? තාම 20යි නෙ පස්සෙ හොඳ එකක් හොයාගන්න පුලුවන් වෙයිද?
  13. JanithLK

    Class කිරීම ගැන අදහසක්

    youtube channel ekk ptn ganim

    No contents