Rich පව්ලක කෙල්ලෙක්

JanithLK

Well-known member
  • Sep 18, 2025
    277
    276
    63
    පෑහෙන්නැති rich family එකක girl කෙනෙක් line වීගෙන එනවා දැන් මන් MK ?
    අන්තිමට අතින් කාල, හරක් බැලුව වගේ වෙයිද?
    තාම 20යි නෙ පස්සෙ හොඳ එකක් හොයාගන්න පුලුවන් වෙයිද?

    1768962352220.png

    JanithLK

    Well-known member
  • Sep 18, 2025
    277
    276
    63
    DDDG කෙල්ලෙක්ද
    DDPG කෙල්ලෙක්ද

    නාදුන්ට උනා වගේ වෙයිද දන්නේ නෑ
    දෙවනි මනමාලයට ගිහින් සෙට් උනේ.. එය දෙවනිමනමාලි so look එකේ අවුලක් නෑ :)

    නාදුන්ට උනා වගේ වෙයිද දන්නේ නෑ
    නුවර ගියපු එක නේ?
    ------ Post added on Jan 21, 2026 at 7:59 AM
     
    JanithLK

    Well-known member
  • Sep 18, 2025
    277
    276
    63
    මුගෙ ප්‍රස්නෙ වෙනයි බන් මුන් දැන් තිස් ගනන් නෙ අපි තාම 20 ගණන් වල කොල්ලොනෙ සෙට් නැත්නම් පස්සෙ අතහරින්න හරි පුලුවන් වෙයි නේ... මට කලින් කෙල්ලෙක් ඉඳල නෑ බන් ඒකයි scene එක
     
    • Like
    Reactions: clumsyhulk

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,928
    4,367
    113
    DDDG කෙල්ලෙක්ද
    DDPG කෙල්ලෙක්ද

    නාදුන්ට උනා වගේ වෙයිද දන්නේ නෑ
    can you explain sir.....:baffled::eek:
    DDDG-දිගටම දුන්නොත් දාගෙන ගහනව
    DDPG-දිගටම දුන්නත් පයින් ගහනව
    KPNMKA © Elakiri.com
    :eek::baffled:
     
    JanithLK

    Well-known member
  • Sep 18, 2025
    277
    276
    63
    can you explain sir.....:baffled::eek:
    DDDG-දිගටම දුන්නොත් දාගෙන ගහනව
    DDPG-දිගටම දුන්නත් පයින් ගහනව

    :eek::baffled:
    DDDG-දැන් දුන්නොත් දැන් ගහනව
    DDPG-දැන් දුන්නත් පයින් ගහනව
     
    • Love
    Reactions: Udee KJ

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,116
    11,998
    113
    පෑහෙන්නැති rich family එකක girl කෙනෙක් line වීගෙන එනවා දැන් මන් MK ?
    අන්තිමට අතින් කාල, හරක් බැලුව වගේ වෙයිද?
    තාම 20යි නෙ පස්සෙ හොඳ එකක් හොයාගන්න පුලුවන් වෙයිද?

    View attachment 261650
    අපේ පැත්තේ කෙල්ලෙක් හිටියා කෙහෙල් ලෙල්ල කියන වචනෙත් පොෂ් විදියට කියන්නේ

    කේල් ලෙයිල්ල.....

    හයියෙන් කකුල පාගලා එකෙක් මේකි කියලා තියෙන්න්

    කවුද හු***

    ඔය පොෂ් මවාගත්ත රිච් කෙල්ලෝ....කොල්ලෝ ටෝයි බෝයිස් ලා විදියට යූස් කරන්නේ. සල්ලි නෙමේ..අවංක ආදරය බලපන් හැමවෙලේම
     
    JanithLK

    Well-known member
  • Sep 18, 2025
    277
    276
    63
    අපේ පැත්තේ කෙල්ලෙක් හිටියා කෙහෙල් ලෙල්ල කියන වචනෙත් පොෂ් විදියට කියන්නේ

    කේල් ලෙයිල්ල.....

    හයියෙන් කකුල පාගලා එකෙක් මේකි කියලා තියෙන්න්

    කවුද හු***

    ඔය පොෂ් මවාගත්ත රිච් කෙල්ලෝ....කොල්ලෝ ටෝයි බෝයිස් ලා විදියට යූස් කරන්නේ. සල්ලි නෙමේ..අවංක ආදරය බලපන් හැමවෙලේම
    ඒම පොශ් නෙවේ මේ genuine පොශ්
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,147
    4,901
    113
    පෑහෙන්නැති rich family එකක girl කෙනෙක් line වීගෙන එනවා දැන් මන් MK ?
    අන්තිමට අතින් කාල, හරක් බැලුව වගේ වෙයිද?
    තාම 20යි නෙ පස්සෙ හොඳ එකක් හොයාගන්න පුලුවන් වෙයිද?

    View attachment 261650
    lamayek dipan
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,549
    2,415
    113
    උබ රිච් නැත්තම් ඕක පොඩ්ඩක් වෙන්න තියෙන සම්භාවිතාව අඩුයි...පොඩි නිසා ලයින් වීගෙන ආවට තව කල් යද්දි ඒකිට අපරාදේ හිතෙන්න පුලුවන්...එහෙම වෙන් නැත්තේ උබ එක්කෝ හොදට සල්ලි හෙව්වොත්...නැත්තම් හොදට ඉගෙන ගෙන හොද පොටෙන්ශල් එකක් පෙන්නුවොත් තමයි..අනාගත ප්ලෑනක් නැතුව ගොබිලෙක් වගේ නම් උබ ඉන්නේ ඕක හරියන්න තියෙන චාන්ස් එක සෑහෙන්න අඩුයි.....
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,642
    14,842
    113
    Issella ube jeevithe hada ganin bn huththak uda nahenne nathuwa.
    Issella ubata ona widiyata compromise nokara life eka gewanna ona level ekata hadiyan. Moda bijja...