අපිට මේ දවස්වල වැදගත්ම වන දුරකථන අංකයක් තමයි අපේ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක මහත්මයාගේ දුරකථන අංකය.
ඒක සොයාගන්න හොදම විදිය මෙන්න, මේ ලින්ක් එකට ගිහින ඔයාටත් පහසුවෙන්ම ඒක හොයාගන්න පුලුවන්.
මෙතනින් යන්න
ගත්තෙ මෙතනින් 👇
https://www.facebook.com/prabashdhananjay/posts/140441034239170