1. J

    Bulk ice cream (ඉටි බෑග්වල තියන ඒවා) ගන්න තැනක්?

    Bulk ice cream (ඉටි බෑග්වල තියන ඒවා) ගන්න තැනක්? කෝන්වල තියලා විකුණන්න අඩුමිලට අයිස් ක්‍රීම් ගන්න තැනක් තියනම් කියන්න
  2. J

    📱ෆෝන් එක හදපු රට දැනගන්න? Phone's manufactured country?

    📱ෆෝන් එක හදපු රට දැනගන්න? Phone's manufactured country? *#06# ගහලා IMEI එක හොයාගන්න IMEI එකේ 7වෙනි සහ 8වෙනි ඉලක්කම් පිලිවෙලින් 01 හෝ 10 නම් Finland 🇫🇮 02 හෝ 20 නම් UAE 🇦🇪 / India 🇮🇳 03 හෝ 30 නම් China 🇨🇳 04 හෝ 40 නම් China 🇨🇳 05 හෝ 50 නම් Brazil 🇧🇷 / USA 🇺🇸 / Finland 🇫🇮 06 හෝ 60 නම් Mexico...
  3. J

    Copycat OR 𝓒𝓻𝓮𝓪𝓽𝓲𝓿𝓲𝓽𝔂?

    Copycat OR 𝓒𝓻𝓮𝓪𝓽𝓲𝓿𝓲𝓽𝔂? උඩ commercial එක බලලා යට වීඩියෝ එක බලන්න 1998 OxBlQ_TpmIA 2019 yVpm0S0KLfQ https://www.amisampath.com/2019/08/frimi-ad-vs-seylan-ad-advertising.html
  4. J

    අඩුවට monitor 2ක් ගන්න help

    අඩුවට monitor 2ක් ගන්න help Laptop එකට dual monitor හදන්න මොනිටර් 2ක් ගන්න ඕනෙ අඩුවට (10,000ට අඩුවෙන්න ඕනෙ 2ම) කළුතරනම් හොඳයි කොළඹ වුනත් කමක් නෑ. කොහෙද තියෙන්නේ?
  5. J

    පොතක් translate කරලා publish කරන්න help?

    පොතක් translate කරලා publish කරන්න help? පරිවර්තනය කරපු පොතක් publish කරන්න කලින් දැනගන්න ඕන දේවල් මොනවද? වෙන රටක කර්තෘවරයෙක් නම් පොත ප්‍රකාශයට පත්කරාම ඒ කතෘ භාගයේ කොටසක් එයාටත් යනවද? කතුවරු කීපදෙනෙක් නම් එක්කෙනෙක් විතරක් අවසර නොදුන්නොත් මොකද කරන්නේ?
  6. J

    Western Union සල්ලි ගන්නකොට තෑගිදෙන තැන්?

    Western Union සල්ලි ගන්නකොට තෑගිදෙන තැන්? Commercial Bank එකේ මේවගේ බෑග් එකක් දෙනවලු (වම් පැත්තේ යටම) මේවගේ තෑගි දෙන තැන් මොනවද?
  7. J

    weblook එකේ වැඩට යනවද? නැද්ද? 🤔

    weblook එකේ වැඩට යනවද? නැද්ද? 🤔 මචං ෆ්‍රෙන්ඩ්ස්, මම එළකිරි එකේ ත්‍රෙඩ් දාලා තියනවා ඉන්ටර්වීව් යන්න ඉස්සෙල්ලා. උඹලගෙ උදව් සෑහෙන වැදගත් වෙලා තියෙනවා මට. කලින් මම වැඩ කරේ ට්‍රැවල් ඒජන්සි එකක web developer විදියට. මට ඕන වුණේ IT company එකකට යන්න. අද මම ඉන්ටර්වීව් ගියා WebLook එකට. පොසිෂන් එක...
  8. J

    මේ sms එක ඔයලාටත් ආවද?

    මේ sms එක ඔයලාටත් ආවද?
  9. J

    ඔයාගෙ වටිනාකම ❓🤔💲

    ඔයාගෙ වටිනාකම ❓🤔💲 රීපෝස්ට් නම් සමාවෙන්න🙏 දවසක් පුංචි දරුවෙක් එයාගේ සීයගෙන් මෙහෙම ඇහුවලු ”සීයේ මගේ ජීවිතේ වටිනාකම කීයද ❓" සීය දරුවාට ගලක් දීලා කිව්වා ලු "මේ ගලේ වටිනාකම හොයාගෙන එන්න හැබැයි කාටවත් විකුණන්න එපා" කියලා මේ පොඩි ළමයා මේ ගල අරන් මුලින්ම ගියාලු එලවලු වෙළෙන්දෙක් ළඟ ට ගිහින් ඇහුවලු...
  10. J

    මේ ඇඩ්රස් එකට යන විදිය??

    මේ ඇඩ්රස් එකට යන විදිය?? කළුතර ඉඳන් (බස් එකේ) එනවනම් මේ ඇඩ්රස් එකට යන ලේසිම විදිය කියන්න. MyDoctor.lk No. 62/11, Muhandiram E.D. Dabare Mawatha, Colombo 05
  11. J

    AliExpress රිෆන්ඩ් බඩුවක් අද ආවා??

    AliExpress රිෆන්ඩ් බඩුවක් අද ආවා?? AliExpress එකෙන් ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ ඕඩර් කරලා එන්නෙ නැතිව රිෆන්ඩ් හම්බුන බඩුවක් අද ආවා. කොහොමද එයාට මේකට පේ කරන්නේ?
  12. J

    ඉන්ටර්වීව් හෙල්ප්?? John Keels IT??

    ඉන්ටර්වීව් හෙල්ප්?? John Keels IT?? කලිනුත් මම මේ විදියෙම හෙල්ප් එකක් ඉල්ලුවා. ඒකට රිප්ලයි කරපු හැමෝටම තෑන්ක්ස්. කොහොම හරි ඒ කම්පනි එක නිසා මම ඒ ඉන්ටර්වීව් එකට ගියේ නෑ. UI/UX Engineer පොසිෂන් එකට John Keells IT එකෙන් කතාකරා අද. මේ පොසිෂන් එකට කලින් ගිහින් නෑ. Web Developer ඉඳලා තියනවා. මේ...
  13. J

    ලැප්ටොප් එකට මොනිටර් 2ක් ?? (split laptop screen)

    ලැප්ටොප් එකට මොනිටර් 2ක් ?? (split laptop screen) ලැප්ටොප් එකේ VGA port එකෙන් මේ විදියට මොනිටර් 2කට ගන්න විදිය කියන්න.
  14. J

    Nokia phone වලට type-c accessories වැඩද?

    Nokia 5,6,7 සහ ඒවගේ Plus වර්ෂන්ස් එක්ක usb type-c external devices ට්‍රයි කරලා තියන අය ඉන්නවද පහල තියන වගේ කැමරාවක් වැඩකරයිද? Link ...
  15. J

    නීතිවිරෝධීයි! දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගය

    නීතිවිරෝධීයි! දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගය දිනය : 2019 මාර්තු 15 වේලාව : සවස 5ත් 6ත් අතර ස්ථානය : වැලිපැන්න පිවිසුම අසල දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ කොළඹ ඉඳන් මාතර පැත්තට එනකොට දොඩන්ගොඩ පිවිසුම පසුකර වැලිපැන්න පිවිසුම ආසන්නයේ (හයිවේ එකට කිට්ටුවම තියන පන්සල සහ උඩින් යන තැනක් පහුවුන ගමන් ) මේවගේ...
  16. J

    Dialog(Genie) එක මට කරපු දේ?

    Dialog(Genie) එක මට කරපු දේ? මගේ සම්පත් බැංකුවේ එකවුන්ට් එක Genie ඇප් එකත් එක්ක ලින්ක් කරලා තියෙන්නේ. ඇප් එකෙන් පේමන්ට් එකක් කරාම බෑන්ක් එකෙන් කැපෙනවා. මම 958.58 ක රීලෝඩ් එකක් දැම්මා ගිය 23 වෙනිදා (23/12/2018). දාපු ගමන් ඇප් එකේ error එකක් ආවා. රීලෝඩ් එක ආවෙත් නෑ. හැබැයි සම්පත් බෑන්ක්...
  17. J

    ඉන්ටවීව් හෙල්ප් software company

    ඉන්ටවීව් හෙල්ප් software company මම දැනට ට්‍රැවල් කම්පනි එකක වැඩකරන්නෙ (ටුවරිස්ට්ලා ලංකාවට ගෙන්නන එකක්) මම එතන වැඩ කරන්නේ web developer & social media executive විදියට. ට්‍රැවල් කම්පනි එකක් නිසා මගේ ස්කිල්ස් ඩිවලොප් වෙන්නේ හිමීට. (එකම වෙබ්සයිට් එකට වැඩකරන නිසා) ඉතින් මට හිතුනා සොෆ්ට්වෙයා...
  18. J

    ගූගල්+ ඉවරයි !

    Google today announced through its blog that the company will soon shut down the failed social network for consumers. (8th Oct) “As part of its response to the incident, the Alphabet Inc. unit plans to announce a sweeping set of data privacy measures that include permanently shutting down all...
  19. J

    HIV infected needle | මේක ඇත්තක් වෙන්න පුළුවන් ද? එහෙනම් පරි&#35

    HIV infected needle | මේක ඇත්තක් වෙන්න පුළුවන් ද? එහෙනම් පරි&#35 යාළුවෙක් දැන් ටිකකට කලින් share කරපු එකක්,

    No contents