digital marketing manager (g) vacancy

jay971

Active member
  • Aug 22, 2017
    320
    189
    43
    හිටපු එක්කෙනා ගියපු නිසා අපේ කම්පනි එකට digital marketing manager කෙනෙක් ගන්නවා. ගියේ ගර්ල් කෙනෙක්. ඔයාලා දන්න ගර්ල් කෙනෙක් ඉන්නවනම් pm කරන්න.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ ඇත්ත කියාපන් උඹ කෙල්ලෙක් සෙට් කරගන්න නේද මේ හදන්නේ බොරුවට රස්සා දෙනවා කියල :P කලින් සැරේකුත් ත්‍රෙඩ් එකක් දැම්ම නේද කෙල්ලෙක් හොයල

    ගර්ල්ස්ලා අඩුහින්දා ගර්ල් කෙනෙක්නම් වැඩිය හොඳයි කිව්වා.

    ඔය ඉල්ලලා තියන දේවල් හතරෙන් මැද දෙකයි උඩ එක චුට්ටකුයි තිබ්බනම් ඇති.
    CV දැම්මම ටික දවසකින් කෝල් එකක් අරන් විස්තර අහලා Assignment එකක් එවයි ඒක කරලා එවන්න තියෙන්නේ.
     
    jay971

    Active member
  • Aug 22, 2017
    320
    189
    43
    මේ ඇත්ත කියාපන් උඹ කෙල්ලෙක් සෙට් කරගන්න නේද මේ හදන්නේ බොරුවට රස්සා දෙනවා කියල :P කලින් සැරේකුත් ත්‍රෙඩ් එකක් දැම්ම නේද කෙල්ලෙක් හොයල
    කලින් මං දාපු එකට කොල්ලෙක් ගත්තා. කලින් හිටපු ගර්ල් ගිය නිසා ගර්ල් කෙනෙක් ඉල්ලන්නේ
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,561
    688
    113
    38
    සුවසිලන්තය
    හිටපු එක්කෙනා ගියපු නිසා අපේ කම්පනි එකට digital marketing manager කෙනෙක් ගන්නවා. ගියේ ගර්ල් කෙනෙක්. ඔයාලා දන්න ගර්ල් කෙනෙක් ඉන්නවනම් pm කරන්න.

    podi wisthra tikak dapanko manada one qualification anammanm ehma danna kenek innawa Pm ekak daapan
     
    jay971

    Active member
  • Aug 22, 2017
    320
    189
    43
    Digital marketing manager (female)
    Age : below 28
    Experience : 2-3 years
    Location : Colombo 1
     
    jay971

    Active member
  • Aug 22, 2017
    320
    189
    43
    TqRibcql.jpg