1. Naradapathum

    Hero Dash Spare Parts Help

    අඩෝ තැන්ක්ස් මචං කතා කරලා බලන්නම් ❤
  2. Naradapathum

    Hero Dash Spare Parts Help

    මාතර පැත්තේ
  3. Naradapathum

    Hero Dash Spare Parts Help

    හැප්පුවා කියාංකෝ මචං මේ බ්රේක් ලයිට් එකේ පිටින් සුදු glass එක වගේ තියන කප් එක වෙනම ගන්න තියනවද? ත්‍රිවිල් එකක් ඇන්නා ලයිට් එකේ.🤬 බල්බ් කුඩු නෑ කප් එක විතරයි damage. ෆුල් සෙට් එකම දාන්න වෙනවා කියලා අහපු තැනින් කිව්වා. මේකට කප් එකක් ගන්න තැනක් දන්නවා නම් කියහල්ලකෝ ❤
  4. Naradapathum

    මං හිතුවේ කෙල උනාම තමයි කියලා

    නොකර ඉන්න තරමට හොඳයි වගේ
  5. Naradapathum

    මං හිතුවේ කෙල උනාම තමයි කියලා

    එළකිරියේ email එක change කරන්න ගිහිං මෙච්චර දවසක් ලෝක් වෙලා තිබුණේ. උඹලටත් වෙලා තියද මේ වගේ අවුල්.
  6. Naradapathum

    වතුරට ඈගිල්ල ඩානකොට කුනු ඈතට යනවා පෙන්නන Lifebuoy soap advertisement එක කාලග හරි තියෙ ද?

    ඇඩ් හදන පොන්සියෝ කොහොමත් මේක ඉන්දියාවක් කියලා තමයි හිතං ඉන්නේ
  7. Naradapathum

    මේක නන් හදන්න වෙයි නේ..

    අපිට බැරිද එලකිරිය කලින් වගේ lite version එකටත් කැමතිනම් switch වෙන්න පුළුවන් වෙන්න හදන්න. එතකොට ප්‍රශ්නයක් නෑ නේද කැමති කෙනෙක්ට කැමති version එකක් use කරන්න පුළුවන්නේ. අනික ඇත්තටම අපි එලකිරියට එන්නේ UI එක බලන්න නෙවේනේ. Content වලටනේ. මන් නම් කැමති සරල UI එකකට :rolleyes:
  8. Naradapathum

    මොකක්ද දෙයියනේ මේ උනේ?

    පරණ පුරුදු lite version එක දාගන්න බැරිද බං :(:(
  9. Naradapathum

    Huawei හාන්සියි.

    ඔන්න බලහං රඟන්න ගිහිං ඕකා ඇරගන්න ඇරිල්ල
  10. Naradapathum

    Youtube සහ hacking

    :rofl::rofl::rofl: ඔව් ඔව් මාව subscribe කරලා රතුපාට බෙල් අයිකන් එකත් ක්ලික් කරපං :lol::lol::lol:
  11. Naradapathum

    Youtube සහ hacking

    එහෙමද ආස :P:P:P
  12. Naradapathum

    Youtube සහ hacking

    ඉස්සර මාත් බැලුව පස්සේ තේරුණා දැන් දාන්න දෙයක් නැති හින්දා වල්පල් දාන්නේ කියල.
  13. Naradapathum

    Youtube සහ hacking

    :dull::dull::dull:
  14. Naradapathum

    Youtube සහ hacking

    අද මචං නිකමට වගේ සර්ච් පාරක් දැම්මා hacking කියලා. බලපං මිනිස්සු කොචර ගොනාට අන්දනවද කියලා මේ youtube චැනල් කරන එවුන්. උබලත් චැනල් එකක් කරනව නම් ලොකු අකුරෙන් haking කියලා වීඩියෝ එකක් දාපං අපේ හරක් දවසින් විව්ස් පට්ට තොගයක් අරන් දෙයි. hacking කියන නම ඇහුනත් ඇති:dull: මේ ඊයේ පෙරේද ඉපදිච්ච හුජ්ජ...
  15. Naradapathum

    JLPT N3 කරන්න

    . . . .. . . . . . . . JLPT N3 කරන්න ඕන කරන Study material E-books, තියද කා ළඟ හරි :oo:
  16. Naradapathum

    කිත්තානේ පිස්සු හැදෙන Dance ටික

    හුක්තානේ:baffled::baffled::baffled:
  17. Naradapathum

    .com ඩොමේන් එකක් කීයක් විතර වෙනවද මචං?

    ඇයි මචං එහෙම කියන්නේ, ලංකාවේ හොස්ටින් අවුල් ද?:oo:
  18. Naradapathum

    .com ඩොමේන් එකක් කීයක් විතර වෙනවද මචං?

    .com ඩොමේන් එකක් කීයක් විතර වෙනවද මචං? ගන්න තැන් ටිකක් ගණන් එක්ක කොටාගෙන යමන් +16 ගානේ දෙනවා ඔන්න :rofl:

    No contents