.com ඩොමේන් එකක් කීයක් විතර වෙනවද මචං?

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,095
    3,933
    113
    GoDaddy ganin.
    Puluwannam awurudu 2kata 3kata eka para ganin.
    first time gaddi coupons thiyanawa. habai first year witharai apply karanna puluwan
    ungeth godak wadiyi ban. renew karanna loku ganan. unuth real price eka pennannema na. hangalamayi thiyenne. kohoma hewwath pennanne na. renew karaddi thamayi penne.
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    ලොකු වංචාවක් කරන්නේ අඩු ගණන් කියල. මෙන්න මේ දෙක බලන්න. ගණන් ඇහුවහම පෙන්නන්නේ මෙන්න මේක.



    vnRzyAt.jpg




    අපි හිතනවා පලවෙනි අවුරුද්ද 8.88 යි රිනිව් කරන්නත් 8.88 යි කියල. නමුත් මේ තියෙන්නේ පලවෙනි වතාවට ගද්දි දෙන ගාන විතරයි. ඒ කියන්නේ ඉස්සෙල්ලම රෙජිස්ටර් වෙද්දී අවුරුදු තුනකට ගත්තත් 8.88 ගානේ තමයි. හැබැයි රිනිව් කරද්දී වැඩියි. 13ක් විතර වෙනවා. පෙන්නන්නේ අවුරුදු 5+ ගත්තත් 8.88 යි කියල. අපි රැවටෙනවා ඒ තියෙන්නේ රිනිව් කරන ගාන කියල.
    ඉතින් හුත්තෝ උන් ඔය පැහැදිලිව දාලා තියෙන්නෙ
    පකක්ද රැවටෙන්නෙ :lol:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38

    ඇයි මචං එහෙම කියන්නේ, ලංකාවේ හොස්ටින් අවුල් ද?:oo:

    ලංකවේ අයගෙන් Hosting ගනින් එකට අවුලක් කියන්නේ නෑ මම මමත් Host එකක් කරනවා. හැබැයි Domain ගන්න එපා ලංකාවේ අයගෙන් උන් පිට රටකින් Domain එක ගන්න මෙන්න ගන්න හැටි මන් ලියලා තියෙනවා දන්නේ නැත්තම් බලන්න https://lktips.com/2020/03/09/how-to-buy-domains-registered-with-namesilo/
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    ow athdakim tiyanawa meke hosting wikunana ungenma. Site ekata hodata traffic enakota apita domain ekat nathi wenawa un apita horen AdSense code eka dala salli hoyanawa. Ammata hukana un inne meke

    කවුද මචන් එහෙම කරන්නේ නමත් එක්ක කියපන්කෝ කරන එකාගේ. අපිනම් Ad Since ගැන දන්නේ වත් නෑ
     
    Last edited:

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    අඩුවට ඩොමේන් ගන්න පුළුවන් namesilo.com එකෙන් විතරයි. මං කියන්නේ පළවෙනි පාර විතරක් නෙමෙයි renew කරද්දීත් එක්ක. පුළුවන් නම් මට ඊට අඩුවට දෙන තැනක් හොයලා පෙන්නන්න.

    Namesilo එකේ පළවෙනි අවුරුද්ද $8.99
    මුල්ම පාරට විතරක් කූපන් එකක් දාලා තව අඩුවට ගන්න පුළුවන්. ඉස්සර නම් $6.99 ට අඩු කරලා ගන්න පුළුවන් දැන් කොහොමද දන්නේ නෑ.
    ඊටපස්සේ ඉඳල හැම අවුරුද්දෙම renew කරද්දීත් $8.99 ගන්නේ. අනිත් හැම සයිට් එකම renew වලදී $10 හෝ ඊට වැඩියෙන් ගන්නවා.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඔය ගොඩක් අඩුවට තියන ඒව පලවෙනි අවුරුද්දෙන් පස්සෙ රිනීවු කරන්න ගියාම ටිකක් ලොකු ගනන් යනවා නේද

    අඩෝ එහෙමත් එකක්ද?
     

    Asiri88

    Active member
  • Mar 1, 2019
    504
    79
    28
    නේම් චීප් එකට අහුවෙන්න එපා. ලොකු වංචාවක් කරන්නේ අඩු ගණන් කියල. මෙන්න මේ දෙක බලන්න. ගණන් ඇහුවහම පෙන්නන්නේ මෙන්න මේක.



    vnRzyAt.jpg




    අපි හිතනවා පලවෙනි අවුරුද්ද 8.88 යි රිනිව් කරන්නත් 8.88 යි කියල. නමුත් මේ තියෙන්නේ පලවෙනි වතාවට ගද්දි දෙන ගාන විතරයි. ඒ කියන්නේ ඉස්සෙල්ලම රෙජිස්ටර් වෙද්දී අවුරුදු තුනකට ගත්තත් 8.88 ගානේ තමයි. හැබැයි රිනිව් කරද්දී වැඩියි. 13ක් විතර වෙනවා. පෙන්නන්නේ අවුරුදු 5+ ගත්තත් 8.88 යි කියල. අපි රැවටෙනවා ඒ තියෙන්නේ රිනිව් කරන ගාන කියල.
    මෙන්න ඇත්ත. ඉස්සෙල්ලම 8.88. ඊට පස්සේ 12.98යි. කියන්නේ 13 යි.






    ගන්නවා නම් නේම් සයිලෝ. හංගල නෑ ගන්න ගාන කවදත් 9ක් විතර.

    First year ekan domain eka namesilo transfer karanna barida?
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,095
    3,933
    113
    First year ekan domain eka namesilo transfer karanna barida?
    puluwan. mama ehema kara. dan thiyana eke 1 year nam gewala thiyenne, eka iwara wenna kittuwa namesilo ekata transfer karanna.
    onama service ekaka "domain lock" kiyala ekak karanawa. mathaka athuwa eka unlock karanna. eka control panel eken karanna puluwan. eeta passe domain eka namesilo damanna. sathi dekak wath kalin karanna.