පොඩි කාලේ කඩවල් වලින් ටොපි ඉස්සුවා, ගානක් කියන්න බෑ..... සෑහෙන්න උස්සලා ඇති.
සරසවි බුක් ශොප් එකෙන් (මාතර) ගේම් සීඩී තුනයි.
ටෙක් ශ්‍රී ලන්කා ( ඒකත් මාතරම තමා) එකෙන් ෆ්ලොපි ඩිස්ක් දහයක් පහලවක් වගෙ.
කෝච්චියේ ටිකට් නැතුව අනන්තවත් ගිහින් ඇති.
බස් වලත් ඒ වගෙම ගිහින් ඇති.
තව ඇති, හොරකන් කරන එව්වා මතක...