එහෙම කියන්න එපා මචං.... මොකද දැනට CEB එක පවර් එක generate කරන්නේ Coal, Hydro n Fuel කියන එව්වගෙන් තමා. ඕකෙන් Hydro තමයි cost එක අඩුම(installing cost එක විතරයි) හැබැයි එකත් අව්රුද්ද පුරාම නැ.:frown:
දෙවනියට cost එක අඩුම coal power, (ඒකෙත් දැනට තියෙන්නේ එක power plant එකයි) cost එක වැඩිම fuel burn...