ඒක තීරණය වෙන්නේ උබ current එක ගන්නේ මොකක් කරන්නද කියන දේත් එක්ක.
උබ උබේ ගෙදර තට්ටු තුන හතරක් ගහලා කුලියට එහෙම දෙනවනම් three phase ගත්තට අව්ලක් නැ.:rolleyes:
එහෙමත් නැත්නම් ගෙදර වෙනම Workshop එකක් දාගන්නවනම් එත් ගත්තත් අව්ලක් නැ. :rolleyes:(හැබැයි ගෙදරට වෙනමයි, Workshop එකට වෙනමයි ගන්න වෙන්නේ:P)...