මෙහෙමත් කෙල්ලෝ කියල කිවෙ ඉතින් මේ ලියන එකා කොල්ලෙක් හින්ද.කියවගෙන යනකොට මෙහෙමත් කොල්ලො කියල කට්ටියට හිතෙන්නත් පුළුවන්.ඕං එතකොට වරදවා හිතනව එහෙම නෙමෙයි.මේ සීන් එක කලින් ප්ලෑන් කරල වෙච්ච දෙයක් එහෙම නෙමෙයි.සියල්ල අහඹු සිදුවීම්.මේකනම් මගෙ පටි හොඳටම රෝල් වෙන කතාවක්. ටැංකියෙ ගෝල්ඩ් fish කොලුවත් දවසක්...