සහතික ඇත්ත. ඕනවට වඩා නොදන්න උන් එක්ක හිනාවෙන්න යන්න එපා. හිනාවෙලා පටන් අරන් ඇරල යන්න එන්නෙ දැන් ඉන්න ගොඩක් උන්. තමන්ට වඩා පහත් උන් නම් යාලුවෝ වගේ කරට අත දාගෙන යන්නම හොද නෑ. ඊට පස්සේ උන් අඩුපාඩු හොය හොය කපන්නම එනවා. මොකද උබල උන්ට වඩා අඩියක් හරි ඉස්සරහට ගිහින් නිසා උන්ගේ හිතේ තියෙන ඉරිසියාවට.බාස්...