මචන්, සාමාන්‍යයෙන් කියන්නේ හිතේ සමාධිය හදාගෙන විදර්ශනාවට යන එක ලේසියි කියල, ආනාපානසති වගේ භාවනාවක් කරලා.. නමුත් 100 ක් ගත්තොත් 90 ක් විතර එතැනදී හැලෙනවා, මොකද අපි හිතන තරම් ලේසියෙන් මේ එහෙ මෙහෙ දුවන සිත සමාධිමත් කරගන්න බැරි නිසා..
ඒ නිසයි ශුෂ්ක විදර්ශනාවෙන් යන එක හොදයි කියල පොදුවේ කියන්නේ...