Poll එකට ගොඩක් දෙනෙක් vote කරලා ඉවර වගේ පෙනුන නිසා මං අවසාන විශ්ලේෂණයට එන්න හිතුවේ, poll එකේ ප්‍රතිපල එක්ක..
ඒ අනුව 79.74% ක් කියල තියෙනවා, ලංකාවේ ගැහැණු දරු උපත් ප්‍රමාණය, මෑතකදී ඉහල ගිය බවට.. මට අහම්බෙන් notice උන දෙය එහෙනම් ඇත්තටම වෙලා තියෙන දෙයක්..
මේ දේ ඉස්සරහට ලොකු සමාජයීය ගැටලුවකට හේතු...