"අර මිථ්‍යාවට විරුද්ධව සටන් කරන පඬියනට පඬිනියනට පඬි නැට්ටන්ට, පඬි නැට්ටියන්ට අනුව ඒලියන්ත වයිට්ට තම ක්‍රමයෙන් ප්‍රතිකාර කරන්න බැරි වෙලා. ඒක ඇත්ත. ඒත් මහු මිය ගිහින් තියෙන්නෙ බටහිර වෙදකමට රෝගය සුව කරන්න බැරි වෙලා. ඒ බව පඬියන්ට පඬිනියන්ට අමතක වෙන්නෙ කොහොමද? ඒ කියන්නෙ බටහිර වෙදකමේ අසමත් වීම...