යුග_පුරුෂයා_සහ_ඒකාධිපතියා
JR ට වඩා මහින්ද රාජපක්ෂ උතුම්ය.
JR යනු ඒකාධිපතියෙකි, කපටි නරියෙකි. දැවැන්ත ආර්ථික සහ සමාජීය දර්ශණයක් තිබුණේය. පක්ෂය වෙනුවෙන් නාවල නිහාල්ට නිදහස දුන්නේය. විනිසුරු වරුන්ට හූ කියෙව්වේය. උගත් සොහොයුරකු සිටියත් ඔහු දේශපාලනයට සම්භන්ධ නොවීය. ඔහුගේ බිරිඳ එලීනා ජයවර්ධන...