ලංකාවේ පළමු ෆේස්බුක් විරෝධතාව අසාර්ථකද?
පසුගිය දිනවලදී මැදපෙරදිග රාජ්‍යයන්හි ඇතිවූ මහජන නැගිටීම් ජයග්‍රහණය කිරීමට මුලික සාධකය වුයේ ෆේස්බුක් ට්විටර් වැනි සමාජ සම්බන්ධතා අඩවියි.උද්ගෝෂණ පැවැත්වෙන වේලාවන් හා ස්ථානයන් සියල සන්න්වේදනය වුයේ මෙම සමාජ සම්බන්ධතා අඩවි හරහායි.
ලංකාවෙත් ෆේස්බුක් හා ඉ-මේල් හරහා දැනුවත් කරමින් සාමකාමී උද්ගෝෂණයක් පසුගියදා පැවැත්වුණා.ඒ සංගක්කාර නැවතත් නායක පදවියට ගෙන එනමෙන් ඉල්ලා සිටිමින්.ෆේස්බුක් හරහා මෙයට ඉහල ප්‍රතිචාරයක් ලැබුනේ 5000 කටත් වැඩි පිරිසක් මෙයට සහභාගී වන බව තහවුරුකරමිනි.
නමුත් උද්ගෝෂණය දිනයේ අදාළ ස්ථානයට පැමිණ සිටියේ 20 කට නොඅඩු පිරිසකි.විදෙස් මාධ්‍ය එය වාර්තාකොට තිබුනේ සන්ගාකරට කල හැකි ලොකුම අපහාසය මෙය බවයි. මේ අනුව ෆේස්බුක් හරහා සංවිධානය වුන ලංකාව් පළමු විරෝධතාව අසාර්ථක වූ නමුත් ඒ පිටුපස සැඟවුණු කතාවක්ද තිබේ.
එනම් සංගක්කාර නැවත නායකත්වයට පැමිණෙනවාට කැමති පිරිසක් මෙන්ම අකමැති පිරිසක්ද ඇති බවයි.ඒ අනුව මෙම උද්ගෝෂණය සංවිධානය කල පිරිසට විවධ තර්ජන එල්ල වී තිබුණි.
උද්ගෝෂණය කඩාකප්පල් කිරීමට උද්ගෝෂණය පැවැත්වෙන්නේ ගෝල්ෆේස් පිටියේ බවටද කතාවක් පතුර තිබිණි.ඒ අනුව එදිනගෝල් ෆේස් පිටියටද පිරිසක් රැස්ව ඇත.අවසන් මොහාතේ එම විරෝධතාව සංවිධානය කල ෆේස්බුක් පිටුවද හැක් කොට තිබුණි.
source

Last edited: