ආයුබෝවන්ඩ යාළුවනේ,
මගේ වාසිටියෙ තවත් භූත ප්‍රොජෙක්ටුවක් භාර වුණා......මේකෙන් ලකුණු බොහොමයක් මගේ අන්තිම ලකුණු වලට බලපානවලු. :shocked::shocked::nerd::nerd: කරන්න තියෙන්නෙ බ්ලොග් එකක් හදන එක.....හදලා HTML, CSS එහෙම වෙනස් කරල තමන්ගෙම විදිහට ඒක හදාගන්න එක......
මේ තියෙන්නෙ ලින්ක් එක...