Tumblr Help

supzter

Member
Nov 20, 2010
1,136
481
0
ආයුබෝවන්ඩ යාළුවනේ,

මගේ වාසිටියෙ තවත් භූත ප්‍රොජෙක්ටුවක් භාර වුණා......මේකෙන් ලකුණු බොහොමයක් මගේ අන්තිම ලකුණු වලට බලපානවලු. :shocked::shocked::nerd::nerd: කරන්න තියෙන්නෙ බ්ලොග් එකක් හදන එක.....හදලා HTML, CSS එහෙම වෙනස් කරල තමන්ගෙම විදිහට ඒක හදාගන්න එක......

මේ තියෙන්නෙ ලින්ක් එක.

http://supzterarts.tumblr.com/

මේක ප්‍රචාරය කරල පිරිස ගෙන්නා ගන්න එකත් මේ ප්‍රොජෙක්ට් එකේ එක්තරා කොටසක්,.......ඉතින්, මට කරන පොඩි උදව්වක් හැටියට, මේක ෆලෝ කරන්ඩ දන්න කට්ටිය පොඩ්ඩක් මේකට එකතු වුණොත් ගොඩක් පිං......:sorry::sorry::(:(

එච්චරම චාටර් එකකුත් නෙමෙයි.......මේකෙ මම ඇඳපු චිත්‍ර ගොඩක් තියෙනවා......ඉතින් එව්වත් බලන්න පුළුවන්නෙ.....කට්ටිය ටිකක් බලල උදව්වක් දුන්නොත් ගොඩක් වටිනවා.......තැන්ක්යු වේවා......:yes::yes:

tumblr_m15ufoh9xv1r8s125.jpg


මේ වගේ මං ඇඳපු චිත්‍ර ගොඩාක් මේකෙ තියෙනව...:):)

Thanks again brothers! :)
 
Last edited: