සූර පප්ප තියෙනව ඔක්කොම episodes. Cleopatra එක හැර. සූර පප්ප එකේ අනික් ඔක්කොම මන් ලග තියනව original හඩ කවපු ටික uncensored ටික. Sirase පෙන්නද්දි සමහර කෑලි ගොඩක් අඩුවෙන් පෙන්නන්නෙ, censored. ඒ කෑලි ඔයාල ජීවිතේට දැකල නැතුව ඇති. මල් කුමාරි epi එකේ එහෙම ගොඩක් කෑලි සිරසෙන් පෙන්නන් නෑ විනාඩි 20 වගේ...