බලන්න ඕනෙ හොයල
ඕක පලවෙනිම ටිං ටිං dub ජාතිකේ කරපු එක. ඕක siraen කරල තිබ්බෙ නෑ. Blue lotus එකයි ඕකයි. ජාතිකේ තමා පලවෙනියටම tintin dub කරේ. සිරසෙ හඩ කැව්ව අයමයි ජාතිකේ හඩ කැව්වෙත්, වෙනසකට තියෙන්නෙ දෙබස් ජාතිකේ tintin book එකේ රසේම දෙනව. Original vibe එක ගන්නනම් පොතේ රසේ ගන්නනම් ජාතිකේ එක...