මන් ලග පොඩි කාලෙ තිබ්බ black island අදුරු දූපත episode එක ජාතිකෙ ගිය. 2008 වගේ කාලෙ. පස්සෙ හම්බුනේම නෑ. Rash Tv කියල yt channel එකකින් 2021 upload කරල තිබ්බ. දැන් ඒ video එකත් නෑ. TMVLK කියල kenek innawa එයාගෙන් මාත් ගත්තෙ. Share කරන්නනම් බෑ බම්, sorry. එයාගෙන් ගන්න පුලුවන් කතා කරල ගන්න.