1. DiLakshika

    senehe vila! සෙනෙහෙ විල!

    හරිම ලස්සනයි..... සතුටින් පිරුන කැදැල්ලක් මැවිලා පෙනුනා...
  2. DiLakshika

    551 ජාතකය !!

    පවු නැද්ද ? :rofl:
  3. DiLakshika

    ~ පිස්සු හැදෙන සඳ ~

    ඒක බලෙන් කලා කියන්න බෑ චතුර..මොකද මම දන්න විදියට දෙදෙනාගේ කැමත්ත සිද්ධ වෙන දෙයක් ඒක තමා අප්‍රසන්නම දෙය ස්තුතියි ඔයාගෙ අදහසට
  4. DiLakshika

    සඳ නිහඬයි

    සඳ නිහඬයි......... අපූරු නිර්මාණයක්
  5. DiLakshika

    Don't kill us! අපව මරන්න එපා!

    ඇත්තෙන්ම සංවේදි නිර්මාණයක්...කාලයක් මාත් නිර්මාංශවෙලා උන්නා...මොනතරම් හොදද ඒත් පසුකාලෙක ඒක අත්හරින්න සිද්ධ උනා..... හිතන්න යමක් ඉතිරි කල නිර්මාණයක් චතුර
  6. DiLakshika

    ~ රූ ක ඩ කෝළම් ~

    ;) thanks Russy
  7. DiLakshika

    සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

    කූඹී 5 දෙනයි...හොරයි 6 දෙනයි :rofl:
  8. DiLakshika

    ~ පිස්සු හැදෙන සඳ ~

    ඉන්නවා මල්ලි...මේ පේන්නෙ නැද්ද..... මේ තමා අමනුස්සයො....
  9. DiLakshika

    ♥♥♥.....හයිකු කවිය.....♥♥♥

    හයිකු කවියක් කියන්නෙ චතුර කියන්න තියෙන බොහෝ දේ වචන කීපයකින් කියන එකනෙ....ඉතින් මගේ මේ හැගීමත් ඒ වගේ....... හිතට දැනෙන හැමදේම කෙටිකරලා කියන්න හදන නමුත් තාමත් කියාගන්න බැරිවෙලා.....
  10. DiLakshika

    Radical ළඳ....

    මට නම් තේරුනා මදි..කීපසැරයක් කියෙව්වට :rofl::rofl:
  11. DiLakshika

    ~ පිස්සු හැදෙන සඳ ~

    බොහොම ස්තුතියි සහෝ
  12. DiLakshika

    මට බයයි - Mata Bayai

    wow හරිම ලස්සනයි අන්ජන...වෙනස්ම වෙනස් දෙයක්...
  13. DiLakshika

    ~ පිස්සු හැදෙන සඳ ~

    ස්තුතියි අරා
  14. DiLakshika

    සමු ගැනීම...

    සංවේදී නිර්මානයක්
  15. DiLakshika

    ~.:LIFE IS:.~

    Life is life... nice post
  16. DiLakshika

    ~ පිස්සු හැදෙන සඳ ~

    ඔව්.....සමහරවිට නිකම්ම නිකම් බැදිලා ඉන්න සැමියෙක් හා බිරිද වෙන්නත් පුළුවන්...නැත්තම් මේ වගේ දේවල් කරයිද ? ස්තුතියි ඔයාගේ අදහසට Joel

    No contents