1. DiLakshika

    සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

    ආයෙමත් මොන්ටිසෝරි යන්න තිබ්බා නම් හොදයි වගේ..... තේරවිලි දන්නෙම නැති කෙනා මමද කොහෙද
  2. DiLakshika

    551 ජාතකය !!

    :frown:
  3. DiLakshika

    පද පේලි .....

    අපමණ සිහින මවණ සිතුවිළි පෙළ පියපත් නම් මට ඔබ රැගෙන වෙනම ලොවකට යන්නට හැකිනම් තිමිරෙන් පිරුණු බිමක් වූවද එහි අඳුර නැතී ඔබගේ දෙනෙත් තුලින් වලින් නැගෙන එළිය ඇතී අපමණ සිහින මවණ… මිනිසුන්ගෙන් දුරුවුනු සතුන් සරන එම උයනේ මම මියුලැසියක ලෙස ලැගුම් ගනිමි ඔබ සෙවනේ අපමණ සිහින මවණ… පෑරෙන පැසෙන සිතට මම...
  4. DiLakshika

    පද පේලි .....

    මගේ සිනා ඔබ අරගෙන... ඔබේ කඳුලු මට දීලා... පාලු නුවර මා තනිකර... මතක සිහින පොදි බැඳගෙන... ඔබ කොතැනද සැඟවී ඉන්නේ .... කියාගන්න බැරි දුක මම කාට කියන්නේ... අහස දැවී වියරු වැටී... ලසෝ දුකින් තරු වැලපී... නිදිබර ඇස් මග ‍රැඳිලා... ඔබ එනතුරු සිටියා... ප්‍රාර්ථනා තරු අතරේ... සොඳුරු මගේ ලොව...
  5. DiLakshika

    ~ පිස්සු හැදෙන සඳ ~

    ඔව්...අප්පිරියාවෙන් උනත් මේක තමා ඇත්ත ස්තුතියි ඔයාගෙ අදහසට සිස්
  6. DiLakshika

    ~ පිස්සු හැදෙන සඳ ~

    ස්තුතියි සහෝදරයා
  7. DiLakshika

    ~ පිස්සු හැදෙන සඳ ~

    බොහොම ස්තුති සිස්
  8. DiLakshika

    551 ජාතකය !!

    හා හා හා මේ තියෙන්නේ....... :lol::lol::lol::lol: මගෙනුත් සුබ පැතුම් තිලාපියා කුමරියට
  9. DiLakshika

    පද පේලි .....

    කතරට කුමටද වසන්තයක්... සයුරට කුමටද අනන්තයක්... ඔබ පිලිබඳ සිත මගෙ තනියට ඇත... මට කුමටද වෙන සිතක් කයක්... දුහුවිලි සුලි සුලි නැගෙයි බි‍ඳෙයි... දිය ඇලි දිය ‍රැලි ඇදෙයි ‍රැ‍ඳෙයි... මතකය ලුහුබැඳ ඔබ වෙත එන සඳ... ජීවිතයම මගෙ ඔබෙයි ඔබෙයි... සඳ ‍රැස පිණිදිය ‍රැලෙහි ඔතා... පලඳමි ගෙලවට මලක් ගොතා...
  10. DiLakshika

    SL OLD HIT SONGS Add Here

    නැතිවුණු ආදරයක් වෙනුවෙන්... හෙලන සුසුම් අන් හදක වැදී... පැරුණු හදවත් එකිනෙක අමතා... කියන කතාවයි මේ.. සුදෝ මම ආදරෙයි... සුදෝ මම ආදරෙයි.. හිතින් පලාගිය එක් ආදරයක්... දිහා කඳුලු පිරි නෙතින් බලා... ඉන්නා අතරේ තව ආදරයක්... වෙත හදවත් දොර විවර කළා... සුදෝ මම ආදරෙයි... සුදෝ මම ආදරෙයි...
  11. DiLakshika

    SL OLD HIT SONGS Add Here

    අනවසරෙන් මහ ගෙදරට ගොඩ වැදුනට මහගෙදර අයිතිකාරයින් සමා කරත්වා...ගීත කීපයක් තියෙනවා.ඒක මම දාන්නම ඕනා...මොකද කෙනෙක් මේක බලනවා...එයා අනිවර්යෙන්ම මේ ගීත කීපය ගනීවි ගායනය - වික්ටර් රත්නායක මගේ ගෙටත් උඩ ඔබේ ගෙටත් උඩ... කැලුම් දිදුලවන සරා සුපුන් සඳ... එක වහළක් යට එකට දකින්නට... පූරුවෙ කල පින් මහිම...
  12. DiLakshika

    ~.:TrEAtmENt:.~

    Interesting post
  13. DiLakshika

    පද පේලි .....

    රන් දොරින් එන්න ආදරේ... කැඳවලා මල්සරා... නිල් නුවන් ඔබ මා කෙරේ... දෙන්න සතුටින් පුරා... මිහිරි සමීරෙකි... මාගේ උදානයේ... සීතල යාමේ ජීවේ.. සිහින විමානයේ... මා හදේ ආශා, නිවි නිවී යාදෝ... සහන් සුවේ දිදී ඒ... නුරා උතුරාදෝ... අමිතා වැදිසිංහ
  14. DiLakshika

    551 ජාතකය !!

    :rofl:
  15. DiLakshika

    පද පේලි .....

    බිඳුණු පෙමට නාඩන් මා නැගණියනේ... මිහිළිය සේ... නාඩන් මා නැගණියනේ... අහසට බැන්ද පෙම නිය‍ඟෙන් නුඹ දෑවා.. පොළව නුඹයි ඒ නියගෙන් අලු වූවා... නුඹ දුක් ඉහිලුවා බැරි බර ඇදලූවා... අහසට හඬන්නට වෙනවා නුඹ ගාවා... ගහ කොල සියක් මල් පිපිලා තියෙන විට... අහසට සිනාසෙන්නට හැකි නේ නුඹට... ඇති තෙක් විඳින්නම් කරදර...
  16. DiLakshika

    ~ පිස්සු හැදෙන සඳ ~

    ඒකනම් කියන්න අමාරුයි සහෝ...මට නම් පේනවා
  17. DiLakshika

    ~රතු මල~

    ආදරේ බැදීම අනිත් හැම බැදීමකටම වඩා ප්‍රබලයි..... ඔයාල දෙන්නගෙ බැදීමත් අන්න ඒ වගේ ප්‍රබල බැදීමක්... රතු මල ඉක්මනින් ඒවී..ඔයාගෙම වෙන්න... මගෙ සුබ පැතුම් වෙන්න මස්සිනා ......... හරිම ලස්සනයි පද පේලි ටික ........
  18. DiLakshika

    ~ පිස්සු හැදෙන සඳ ~

    මොනාට අයින් වෙන්නද ? ඒ ගෑණිත් සිය කැමැත්තෙන්ම ඒ වගේ දේවල් කරනවා නම්...... ස්තුතියි ඔයාගේ අදහසට මිස්සක

    No contents