අල අයට රජයේ රස්සා වලට යන්න පුළුවන්. අපිත් එක්ක අල වෙච්ච කී දෙනෙක් ආණ්ඩුවේ රස්සා වලට ගිය ද. Customs, excise department, central bank, government auditor, teaching. ඒ විතරක් නෙවේ ඒ Campus එකේම lecture උනා සමහර උන්.
කුප්පි දාන වගේ වැඩ නම් අල අයගේ අඩුයි.
Rag වෙන උන්ගේ එකමුතු කම තියෙන්නේ උපරිම 3rd...