රනිල් මේ පාර ජාත්‍යන්ත⁣රෙන්ම මානවම්මා

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,312
    36,413
    113
    කෑගල්ල
    අනිව මචන් ගැන්මක් තමයි...

    පේන්නේ නැද්ද මේ ඉන්ටවීව් එකේ උනත්...
    මේවා අපේ රටේ ජාතික ප්‍රශ්න, මේවා දිහා පක්ෂ දේශපාලනයෙන් බලන්න හොඳ නෑ, මෙතන රනිල් හිටපු හින්දා හොඳ අර තාඩියත් ටිකක් ෂේප් කරලා දුන්නා, නිකමට හිතහන් රාජපක්ෂ හරි ගෝට හරි හිටියනං ඔතන. දෙයි ආයේ ලොවෙත් නැතිවෙන්න වට වෙලා :lol:
     
    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    එහෙම නැතුව හුත්තෝ තෝ කියන්නේ අපේ හමුදාව සිවිල් වැසියෝ මැරුව කියලා පිළි ගන්න කියලද? අනේ තොපි වගේ හුත්තිගේ පුතාලා... :lol:
    එහෙම හුත්තක් අහලද රෙවුනේ ඉතින්. පාස්කු ගැන අහද්දිනේ රෙවුනේ 😂
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මේවා අපේ රටේ ජාතික ප්‍රශ්න, මේවා දිහා පක්ෂ දේශපාලනයෙන් බලන්න හොඳ නෑ, මෙතන රනිල් හිටපු හින්දා හොඳ අර තාඩියත් ටිකක් ෂේප් කරලා දුන්නා, නිකමට හිතහන් රාජපක්ෂ හරි ගෝට හරි හිටියනං ඔතන. දෙයි ආයේ ලොවෙත් නැතිවෙන්න වට වෙලා :lol:
    සමහර පුද්ගලික ප්‍රශ්න ජාතික ප්‍රශ්න කරගන්නවා... රාජපක්ශල තමයි ඒකට දක්ශ...

    යුද්දේ නම් ජාතික ප්‍රශ්නයක්...

    බටලන්ද :unsure::unsure::unsure:
     
    • Like
    Reactions: kasun090354t

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,915
    2,522
    113
    colombo
    His answers were not as sharp as usual. I’m not sure why. He didn’t handle the situation very well but it wasn’t as bad as the Jeppo think nor as good as the Ranilists believe.
    ඔව් මීට වඩා හොඳට උත්තර දෙන්න තිබුනා ගොන් ජෝක් දාන්නේ නැතුව.
     
    • Like
    Reactions: Sen-lu and ttj

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,312
    36,413
    113
    කෑගල්ල
    සමහර පුද්ගලික ප්‍රශ්න ජාතික ප්‍රශ්න කරගන්නවා... රාජපක්ශල තමයි ඒකට දක්ශ...

    යුද්දේ නම් ජාතික ප්‍රශ්නයක්...

    බටලන්ද :unsure::unsure::unsure:
    එකත් ඒ වෙලාවේ උන සිද්ධියක්. ත්‍රස්තවාදී ක්‍රියාවක් වගේ දෙයක් උනේ, මේ වෙලාවේ උබල බයියෝ ටොයියෝ ගග කියන උන් කැරැල්ලක් ගහලා ආණ්ඩුව අල්ලන්න ආවොත් රටේ ආණ්ඩුව මොනවාගේ තිරණයක්ද ගන්න ඕනේ. සේරම බාර දීලා යන්න ඕනෙද? එහෙම එකක් නෑ ආණ්ඩුවක් වශයෙන් කරන්න ඕනේ දේ කෙරුවා දෙපැත්තෙම ඉල්ලීම් කොහොම සාධාරණ උනත් රටක ආණ්ඩුවක් නිකං උඩ බලන ඉන්නේ නෑ... මේවා මෙහෙම තමා කොයි රටේ උණේත්...

    උන් උන්ට ඕනේ දේ කරගන්න බැරි උනාම උන් වටේ ගහපු එක කරේ... උන්ගේ එකම ටාගට් එක යුද අපරාධ, බටලන්ද කියන්නෙත් හමුදාව අල්ල ගන්න ඇද ගත්ත කෙස් එකක්...
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    එකත් ඒ වෙලාවේ උන සිද්ධියක්. ත්‍රස්තවාදී ක්‍රියාවක් වගේ දෙයක් උනේ, මේ වෙලාවේ උබල බයියෝ ටොයියෝ ගග කියන උන් කැරැල්ලක් ගහලා ආණ්ඩුව අල්ලන්න ආවොත් රටේ ආණ්ඩුව මොනවාගේ තිරණයක්ද ගන්න ඕනේ. සේරම බාර දීලා යන්න ඕනෙද? එහෙම එකක් නෑ ආණ්ඩුවක් වශයෙන් කරන්න ඕනේ දේ කෙරුවා දෙපැත්තෙම ඉල්ලීම් කොහොම සාධාරණ උනත් රටක ආණ්ඩුවක් නිකං උඩ බලන ඉන්නේ නෑ... මේවා මෙහෙම තමා කොයි රටේ උණේත්...

    උන් උන්ට ඕනේ දේ කරගන්න බැරි උනාම උන් වටේ ගහපු එක කරේ... උන්ගේ එකම ටාගට් එක යුද අපරාධ, බටලන්ද කියන්නෙත් හමුදාව අල්ල ගන්න ඇද ගත්ත කෙස් එකක්...
    ඔය වගේම තමයි රාජපක්ශලත් කිව්වේ... උන්ට චෝදනා කරද්දි කිව්වා හමුදාව ඇදලා ගන්න කරන දෙයක් කියලා...

    අහන උන් අහන්නේ හමුදාව ඇදලා ගන්න වෙන්න පුලුවන්... හැබැයි රාජපක්ශලා කරපු දේවල් කලේ රට වත් හමුදාව වත් බේරා ගන්න නෙවෙයි නේ...

    රනිල්ගෙ බටලන්දත් ඒ වගේ තමයි...
     
    • Like
    Reactions: kasun090354t

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,909
    17,139
    113
    Kottawa
    සෝමාලියාවට පාං කෑල්ලක් වැටිල වගේ ජෙප්පො ටික චූන් වෙලා නේද? ආන්ඩුව නාන නෑමට මලටත් එක්කද කොහෙද @emoji diaries මේක දාල තියෙන්නේ... :baffled:

    දැං මට ගූපියෙක් කියාගෙන එන්න එපා මගෙ කලින් ත්‍රෙඩ් බලපං :lol:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,909
    17,139
    113
    Kottawa
    අප්පටසිරි ඉමෝජිය කියන්නෙ කැරි කිබුලද? :rolleyes::rolleyes::rolleyes:

    ම්ම්ම්ම්ම් ඉන්ටරෙස්ටිං

    Realizing Will Smith GIF by Complex
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,835
    39,818
    113
    Homagama
    අප්පටසිරි ඉමෝජිය කියන්නෙ කැරි කිබුලද? :rolleyes::rolleyes::rolleyes:

    ම්ම්ම්ම්ම් ඉන්ටරෙස්ටිං

    Realizing Will Smith GIF by Complex

    මම නම් කාගෙවත් අවතාරයක් නෙවෙයි. ⁣ මෙකේ උන් ඉතින් කාලෙකට පාරක් ඕක කියනවා. කිව්වට අහන එකක්යැ.
     
    • Like
    Reactions: හෙනයා

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,312
    36,413
    113
    කෑගල්ල
    ඔය වගේම තමයි රාජපක්ශලත් කිව්වේ... උන්ට චෝදනා කරද්දි කිව්වා හමුදාව ඇදලා ගන්න කරන දෙයක් කියලා...

    අහන උන් අහන්නේ හමුදාව ඇදලා ගන්න වෙන්න පුලුවන්... හැබැයි රාජපක්ශලා කරපු දේවල් කලේ රට වත් හමුදාව වත් බේරා ගන්න නෙවෙයි නේ...

    රනිල්ගෙ බටලන්දත් ඒ වගේ තමයි...
    ඔව් හැම දෙකින්ම තැලුනේ, මැරුනේ අපේ රටේ අහිංසක මිනිස්සු, අපේ රටේ උන් හැම දෙකීන්ම ඇති වෙන්න දුක් වින්ද, වැඩේ කියන්නේ මේකට රනිල් ඇතුළු unp ආණ්ඩුව විතරක් තනියම වගා කියන්න ඕනෙද? විජේවීර එක්ක කැරලි ගහපු, හමුදාවට පොලිසියට ගහපු සෙට් එක වග කියන්න ඕනේ නැද්ද? අද jvp එක ආණ්ඩු බලයක් අරන් තියනවා බොහොම ප්‍රජාතන්ත්‍ර වාදි විදිහට, ඒවා ඒ විදිහටම කරගන්න තිබ්බ ඔයිට වඩා ඉවසුවා නම්.. මේ හැම තැනම වෙලා තියෙන්නේ අනිත් උන් සර්ව සම්පූර්ණ මිනිස්සු වැරදි කරලා තියෙන්නේ රනිල්, රාජපක්ෂ, unp කාරයො.....
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    රනිල් අද උනත් රාජපක්ෂ වෙනුවෙන් කරන්න ඕනේ දේ කරනවා, රට වෙනුවෙන්, හමුදාව වෙනුවෙන් කරන්න ඕනේ හැම දේම
    අඩේ එකද රනිල් sir millennium city army intelligence safe house එක raid කරේ. Army intelligent එකේයි LRRP එකේ හිටපු බහුතරය කොටි මරණකම් හිටියේ.
     
    smakthat

    Active member
  • Dec 12, 2008
    438
    94
    43
    Even though I don’t like Ranil personally, he denied the false allegations against the Sri Lankan army made by the LTTE diaspora, who participated in the meeting, very well. I appreciate that as a Sri Lankan
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,220
    34,846
    113
    ඔය ගැම්මෙන්ම බටලන්ද කොමිෂන් වාර්තාව සාක්කියට අරගෙන පොනිලට විරුද්ධව නඩු පවරන්න ඕනේ
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඔව් හැම දෙකින්ම තැලුනේ, මැරුනේ අපේ රටේ අහිංසක මිනිස්සු, අපේ රටේ උන් හැම දෙකීන්ම ඇති වෙන්න දුක් වින්ද, වැඩේ කියන්නේ මේකට රනිල් ඇතුළු unp ආණ්ඩුව විතරක් තනියම වගා කියන්න ඕනෙද? විජේවීර එක්ක කැරලි ගහපු, හමුදාවට පොලිසියට ගහපු සෙට් එක වග කියන්න ඕනේ නැද්ද? අද jvp එක ආණ්ඩු බලයක් අරන් තියනවා බොහොම ප්‍රජාතන්ත්‍ර වාදි විදිහට, ඒවා ඒ විදිහටම කරගන්න තිබ්බ ඔයිට වඩා ඉවසුවා නම්.. මේ හැම තැනම වෙලා තියෙන්නේ අනිත් උන් සර්ව සම්පූර්ණ මිනිස්සු වැරදි කරලා තියෙන්නේ රනිල්, රාජපක්ෂ, unp කාරයො.....
    එකෙන්ම... ජෙප්පො වග කියන්න ඕන...

    උන් කරපු අපරාද... විජය මරපු එක වගේ ඒවා ගැන කවදා හරි ප්‍රශ්න කරද්දි රට හරි මිනිස්සු හරි ඉස්සරහට දාලා බේරෙනවා නම් වැරදියි...
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,800
    9,040
    113
    ulan bator
    ඔව් හුරේ දානවා.
    රනිලුයි ltte එකයි රට බේරගත්ත හැටියි අපි නොදන්නවැයි. කොල්ලොන්ට මැරිලාවත් නිදහසක් නැතුව ඇති ඔය කතා වලට හිනා වෙලා
    army eke 50 year aniversary samaru potha kiyawanna!
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,312
    36,413
    113
    කෑගල්ල
    අඩේ එකද රනිල් sir millennium city army intelligence safe house එක raid කරේ. Army intelligent එකේයි LRRP එකේ හිටපු බහුතරය කොටි මරණකම් හිටියේ.
    ඔවාත් නිකං මහා දවල් මහා බැංකුව කැඩුවා වගේ තමා.. :lol: :lol: රනිල් කියන්නේ මගේ කවුරුවත් නෙමේ ඕනේ එකෙක්ට පුළුවන් නඩු දාලා වැරැදි කාරයො කරලා එල්ලලා මරන්න උනත්. එහෙම කර කියලා මගේ පුකේ කොච්චි දුවන්නේ නෑ.. හැම දාම එකම තැටිය කරකවලා වැඩක් නෑ බං.. අනික මේකේ උන් කතා කරන්නේ උන් කිසිම වැරැද්දක් කරලා නෑ වගේ... :lol::lol: සර්ව සාධාරණ මිනිස්සු කරපු මඟුලක් නෑනේ තාම..

    ඔය ගැම්මෙන්ම බටලන්ද කොමිෂන් වාර්තාව සාක්කියට අරගෙන පොනිලට විරුද්ධව නඩු පවරන්න ඕනේ

    ඇයි එච්චර දුර යන්නේ මහා දවල් මහා බැංකුව කඩපු රනිල් මහා දවල් තාම නිදැල්ලේ.... :lol::lol:

    ------ Post added on Mar 6, 2025 at 10:23 PM
     
    • Like
    Reactions: AKI-SL