මචන්ලා.... මෙ දවස් වල දෙමුහුන් වාහන අපෙ රටෙ බරටම විකිනෙනව කියලා ඔයාලා දන්නව ඇතිනෙ.
ගොඩාක්..ම ජනප්‍රිය වෙල තියෙන්නෙ prius එකයි insigt එකයි නෙ.
මම කියන්න යන්නෙ එච්චර ජනප්‍රිය නොවුනු පට්ට car එකක් ගැන.
මෙක Honda CR-Z
මෙක hybrid sport car එකක්.
මෙක වේග 6ක ගියර් පද්ධතියකින් යුක්තයි...