ඔයාලට වලක් හාරන්න වුනොත්, පොඩි වලක් නම් උදැල්ලකින්... ලොකු එකක් නම් එක්ස්කවේටර් එකකින් තමයි හාරන්න වෙන්නෙ.
අපි පොඩි පොඩි එක්ස්කැවේටර් ඔනෙ තරම් දැකල තියනව. මම අද කියන්නෙ ලොකෙ තියන ලොකුම එක ගැන.
මෙකෙ නම
Bagger 288
මෙක අඩි 311 ක් උසයි ලු. ඒ වගෙම අඩි 705 ක් දිගයි ලු.
මෙකෙ බර ටොන් 45,500...