උඩින් යමුද මල්ලි?
උඩින් යන්න එකක් තිබුනොත් කොහොමද?:confused::confused:
මම අද කියන්න යන්නෙ Jetpack එකක් ගැන.
ඔයාල ඔනෙ තරම් වල වල මෙව දැකල ඇති. පොඩිකලෙ Jetpack එකක් දාගෙන උඩින් යන්න හින මවන්නත් ඇති.
එත් ඇත්තටම මෙහෙම එකක යන්න තිබුනොත්?:eek::eek:
තවදුරටත් එ දේ සිහිනයක් නෙමේයි. Martin...