උඩින් යමුද මල්ලි?

sam_c

Member
Oct 21, 2010
475
104
0
උඩින් යමුද මල්ලි?

උඩින් යන්න එකක් තිබුනොත් කොහොමද?:confused::confused:

මම අද කියන්න යන්නෙ Jetpack එකක් ගැන.
ඔයාල ඔනෙ තරම් වල වල මෙව දැකල ඇති. පොඩිකලෙ Jetpack එකක් දාගෙන උඩින් යන්න හින මවන්නත් ඇති.

එත් ඇත්තටම මෙහෙම එකක යන්න තිබුනොත්?:eek::eek:

martin-jetpack.gif


තවදුරටත් එ දේ සිහිනයක් නෙමේයි. Martin Jetpack කියන සමගමෙන් ඇත්තටම උඩ යන්න පුලුවන් Jetpack එකක් හදල තියනව.
මෙක තමයි ලු ලොකයේ සාර්තක උන පලවෙනි Jetpack එක.


martin-jetpack_4.jpg




මෙක ගැන විස්තර පහල තියනවා.

Height : 5 ft
Width : 5.5 ft
Length : 5 ft


Structure Carbon fibre composite

Empty weight : 250 lbs (excluding safety equipment)
Gross weight : 535 lbs
Useful (Pilot) Load : 280 lbs+
Maximum thrust : 600 lbs+
Fuel Capacity : 5 US gallons
Fuel burn : 10.0 gph


Engine : Martin Aircraft 2.0 L V4 2 stroke, rated at 200 hp
(150 kw). Max 6000 rpm.

Electrical system : 12 V DC Battery, starter, 360 w alternator.

Rotor : Carbon / Kevlar composite diameter 1.7 ft
Max 7058 rpm

Range : 31.5 miles (at max speed of 63 mph )

Hover in ground effect 8000 ft (estimated)
Hover above ground effect 8000 ft (estimated)

Standard Equipment Flight and Engine displays
Harness
Ballistic Parachute
Retractable undercarriage
Energy absorbing undercarriage.

Pilot License : The Ultralight class does not require an FAA recognised
pilots license.



මෙකට යොදගෙන තියෙන්නෙ එන්ජිමක්


Type : V4 two stroke
Displacement : 2.0 litre (122 cu in)
Bore : 89 mm (3.50 in)
Stroke : 79 mm (3.11 in)

Nominal Performance : 200 hp @ 6000 rpm
Torque : >180 ftlbs 3500-6000 rpm

Features Sequential fuel injection
Dual CDI Iginition
Generator 360 W, 12V
Weight 132 lbs (60 kg )

martin_jet_pack_4.jpg



මෙකෙ පින්තුර ටිකක් පහල ඇති







martin-jetpack.jpg


martin-jetpack.jpg


Martin%20Jet%20Pack2.jpg


158214221.jpg


20100311.500.martin-jetpack.jpg





එකම අවුල තියෙන්නෙ මෙක පට්ට ගනන්... $86,000 සැර වැඩි නෙද?:shocked::shocked::shocked:

විඩියො ටිකත් බලන්න










හිතට ඇල්ලුවනම් Rep+ දිල comment දාල යන්න....:lol::lol::lol:
 
Last edited:

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ වගේ එකක් තිබ්බොතින් ඉතින්..
    හැම කොල්ලෙක් ම රෑට රෑට කෙල්ලගේ ගෙදර යන්නත්..
    හොරෙන් පොල් කඩන්නත්..
    ඒ වගේම.. සරුංගලය ගහකට එල්ලුන වෙලාවේ ගලවන්නත් හොදයි නේ..:P
    මොනවා වුනත් නියම භාණ්ඩයක්..
    ගාණ තමයි සෑර..
    අපේ රටේ එකෙක් හදලා තිබ්බා නම් මේ තරම් ගාණක් වෙන්නේ නෑ.. :)
    රෙප් +7
     
    • Like
    Reactions: sam_c

    rasikayas

    Well-known member
  • Jun 22, 2008
    1,236
    121
    63
    කදුරට රාජධානිය
    මරු වැඩේ..හැබැයි ඕකට ලයිසොන් ඕනෙද දන්නෑ...
    එහෙම වුණොත් පොලිසියෙන් කොහොම දන්නෑ ලයිසොන් නැති උන් අල්ලන්නේ
     

    sam_c

    Member
    Oct 21, 2010
    475
    104
    0
    මේ වගේ එකක් තිබ්බොතින් ඉතින්..
    හැම කොල්ලෙක් ම රෑට රෑට කෙල්ලගේ ගෙදර යන්නත්..
    හොරෙන් පොල් කඩන්නත්..
    ඒ වගේම.. සරුංගලය ගහකට එල්ලුන වෙලාවේ ගලවන්නත් හොදයි නේ..:P
    මොනවා වුනත් නියම භාණ්ඩයක්..
    ගාණ තමයි සෑර..
    අපේ රටේ එකෙක් හදලා තිබ්බා නම් මේ තරම් ගාණක් වෙන්නේ නෑ.. :)
    රෙප් +7


    සද්දෙ ටිකක් වැඩි බන්.... එ නිසා හොර වැඩ මාට්ටු වෙයි
     

    sam_c

    Member
    Oct 21, 2010
    475
    104
    0
    මරු වැඩේ..හැබැයි ඕකට ලයිසොන් ඕනෙද දන්නෑ...
    එහෙම වුණොත් පොලිසියෙන් කොහොම දන්නෑ ලයිසොන් නැති උන් අල්ලන්නේ


    පොලිස් කාරයො දැල් දාල හරි අල්ලගනි බන්... ගාන කඩාගන්න පුලුවන් නෙ.