1. magix

    කවුරුවත් ඕනෑවට වඩා විශ්වාස කරන්න එපා

    අධික විශ්වාසය
  2. magix

    මේ අමාරු කාලේ පිටකොටු ගිහින් අඩුවට බඩු ගමු

    අඩුවට උයන භාජන ගන්න ඕනේ නම් ගෑස් පහ හන්දියේ තියෙනව
  3. magix

    අද දේශපාලන පෙරලියක් වෙන්න නියමිතය .

    උනොත් කියන්න උබ ඕනය කොහොමත් tv එකේ යයි (²)
  4. magix

    12V කාර් බැට්‍රිය පාවිච්චි කරන්න පුලුවන් ඇති ද?

    එකට සුපිරි මමත් බයිසිකලෙන වීසික් කරලා තිබුණා අවුරුදු 2ක් පරණ බැටරි එකක් හදලා ගත්තා . රැට 12V LED දාලා වැඩ කරනවා
  5. magix

    Canada Life / JOB / Lifestyle

    උබ කැනඩා නෙවෙයි නේ ඉන්නේ 🙄
  6. magix

    12V කාර් බැට්‍රිය පාවිච්චි කරන්න පුලුවන් ඇති ද?

    ඕක මචං හොදට සුද්ද කරලා ඕපන් කරගන්න වෙනවා සිල් තියපු මුඩි දෙක . ඊට පස්සේ බැටරි ඇසිඩ් දාලා හොදට හෝදලා ආයෙත් බැටරි වතුරයි ඇසිඩ් දැම්මා නම් ගොඩක් වෙලාවට බැටරිය වැඩ. පළවෙනි පාර පැය 12 වගේ Charge කරන්න එහෙම හදපු බැටරි වාහන වලාට නම් පාවිච්චි කරන්න එපා කියලා තමා කියන්න වෙන්නේ .
  7. magix

    12V කාර් බැට්‍රිය පාවිච්චි කරන්න පුලුවන් ඇති ද?

    සල්ලි දීලා බැටරි එකක් ගනින් මචං
  8. magix

    ඩොලර් එව්වේ නැත්නම් බලාගෙනයි - මනුෂ

    ඔය කියන්නේ බං ආණ්ඩුවෙන් යවන Jobs ගැන අනිත් අයට බය වෙන්න දෙයක් නැහැ
  9. magix

    රාවණාගේ ගේ විදුලිය ,අලුත්ම එක

    නයි FM නේ නමේ හැටියට වැඩ
  10. magix

    🛑Braking News මෙන්න මුන් හදට මරා ගන්න යනවා

    අපි පෙට්‍රල් ඩීසල් වලට මරා ගන්න කොට චිනේයි ඇමරිකාවයි හදේ අයිතියට මරා ගන්න යනවා 🙄🙄
  11. magix

    කටාර් - ජොබ්1ක් සෙට් උනා හොදම යාලුවෙක්ට.. ලිවින් කොස්ට්1 ගැන අදහසක් දෙන්න..කටාර් ඉන්න අය විස්තර කියන්න පොඩ්ඩක්

    ජොබ් සෙට් වෙන්නේ කරදර එන්නේ කෙල්ලෝ සෙට් වෙන්නේ. ගෑනි පැනලා යන්නේ ලිංගික ප්‍රශ්ණ එන්නේ මේ ඔක්කොම වෙන්නේ මේකේ ඉන්න එවුන් ගේ යාළුවො න් ට
  12. magix

    දෙවෙනි වරට කෙලව ගැනීම

    මෙතැන තියෙන්නේ ජර්මන් බස් ද ඉන්දියන් බස් ද එහෙමත් නැත්නම් එංගලන්තේ බස් ද කියන එක නෙවෙයි ප්‍රශ්නය . ප්‍රශ්නය තියෙන්නේ ලෝකේ වෙනස් වෙන විදියට ලංකාවේ අපි වෙනස් නොවුන එක
  13. magix

    Canada student visa updates

    ඔව් වෙන එවුන්ගෙන් ගන්න එක නම් පට්ට රිස්කි අන්තිමට සල්ලිත් නැහැ ඩොලර් රූත් නෑ ති වෙයි
  14. magix

    Hutch Signal

    Mibitel එකක් ඔහොමයි කොයි වෙලාවෙත් සිග්නල් නැහැ
  15. magix

    Private Bus Profits

    පට්ට සෙනග බස් 3 තුනක විතර සෙනග එක බස් එකකට කියනවා
  16. magix

    ලබ්බ බලන් ඉද්දි වාශ්ප වෙනවනෙ බං.

    වායිපරේ ස්කුටර් එකට ගහලා ඇති
  17. magix

    Mobtel signal

    Affa එහෙම ද මගෙත් කෝල් ගන්න signal නැහැ . මම Sim එකේ අවුලක් කියලා Sim එක අද මාරු කරගෙන ආවා
  18. magix

    Canada student visa updates

    ඒ කොහොමද මේ හේ payoneer ඩොලර් විකුණන අයට සල්ලි දාලද .
  19. magix

    අනුරට පුළුවන් නම් රට දෙන්න සූදානම්

    දැන් මොනවා හිතෙනවා ඇද්ද 🤔
  20. magix

    Canada student visa updates

    Agents ලා FB page වල නම් දානවා Visa හම්බ උනා කියලා College Fee කොහොම ගෙවනවා ද කියලා දන්නේ නැහැ

    No contents