1. magix

    How to track SL post

    EMS විතරයි Track වෙන්නේ . අනිත් ඒවා Track වෙන්නේ රටෙන් එළියට යනකම් විතරයි. https://parcelsapp.com/en
  2. magix

    බඩු නාමල්

    අයියෝ මගේ කෑල්ල
  3. magix

    ලංකාව බංකොලොත්, සල්ලිකාරයෝ හොය හොයා මරනවා

    Tourist ලා එන එක නවත්වන්න ඔහොම News දන්නේ
  4. magix

    ලංකාවේ දැන් Honda CRV ලක්ෂ 180 ක්

    ඔච්චර ගණන් දීලා ගන්න එපා බං .
  5. magix

    අම්බෝ මෙන්න..😢😢

    ආහ Main circuit breaker එක ගිහින් 😀
  6. magix

    හොදම එකෙන් අපිට හම්බ වෙන්න වගේ යන්නේ

    China Gov එක පිස්සෝ වගේ හැසිරෙනවා නේ Zero Covid කියලා අනිත් පිස්සු රට New Zealnd
  7. magix

    වම් ඇටේ රිදෙනව බං.

    නගිනවා ද?
  8. magix

    Revolt RV400

    නැහැ මචං ඕක Indian එකක් . සුපිරි භාණ්ඩේ ලංකාවට අවෝත් මමත් එකක් ගන්නවා 🤣
  9. magix

    හොදම එකෙන් අපිට හම්බ වෙන්න වගේ යන්නේ

    පොල්කටු අඟුරු ලිපටත් කෙළ වෙයි වගේ මෙහෙම ගියොත් 🤣
  10. magix

    Fast ම cell id එක මොකක්ද mobitel slt?

    Mobitel Signal නෑ උත්තෝ
  11. magix

    Finding a Similar Wordpress Theme

    Kadance WP පෙන හැටියට නැත්නම් Divi . ලොකු වැඩ කෑලි නැති නිසා ඕනේ නම් Astra Theme එකෙන්ම වෙනස් කරලා ගන්න පුළුවන් Page Builder එකක් දාගෙන 😀
  12. magix

    ඩොලර් හොයන්න මෙහෙම බැරිද

    ලෝකේ අනිත් රටවල් වලත් ආර්ථිකය කඩාගෙන වැටෙනවා ලු ඊළග මාස 12 රත්රන් ගණන් වැඩිවෙයි කියලා හිතෙනවා
  13. magix

    හොදම එකෙන් අපිට හම්බ වෙන්න වගේ යන්නේ

    ඇමරිකාව යුරෝපය ආර්ථික අර්බුදයකට යනවා ලු මේ ඊළග මාස 12 ඇතුළේ . අපි ට ගොඩ එමක් නම් නැති වෙයි වගේ මේ සැරේ .කොකට ටත් සූදානම් ශරීරයෙන් ඉන්න ඒක නම් ඇග ට හොදයි . ගොඩක් රටවල් වල අර්ථිකය කඩාගෙන වැට් වැටුනොත් නම් පීඩනය නිසා තුන්වෙනි ලෝක යුද්ධයකට උණත් යන්න පුළුවන් . ලෝක ආර්ථික පීඩනය නිසා මොනවා වෙයි ද...
  14. magix

    පොඩි ළමයෙක්

    මේ මොන සීන් එකක් ද
  15. magix

    උමංදාවෙන් රටටම බාස්මතී🍚😍👍

    wow එහෙනම් කමු බාස්මති 😀😀
  16. magix

    හිරුනිකා ලා කරන්නේ අරගලය දියාරු කරන එක

    අන්තිමට විහිළුවක් වෙනවා බං මෙයා මේ කරන වැඩෙන් 😀 උද්ගෝෂන කිවුවත් කවුරුවත් ගණන් ගන්නේ නැති තැනට එනවා
  17. magix

    ප්ලාස්ටික්

    කොච්චර ලොකු එකක් ද බං මුලින්ම ප්‍රමනේ කියන්න
  18. magix

    හිරුනිකා ලා කරන්නේ අරගලය දියාරු කරන එක

    එයාගේ වචනයෙන් කියනවා නම් ඡන්ද එකතු කරනවා. අපේ වචන වලින් කියනවා නම් තියෙන ඡන්ද ටිකත් කඩා ගන්නවා

    No contents