කෙල්ලෝ නොදන්නවා නෙවෙයි ඕක උන් දන්නවා බං . ගොඩක් කෙල්ලෝ අවුලක් නැහැ .
ඒත් සමහර කෙල්ලෝ ඉන්නවා මේ වගේ ආතල් එකක් වත් ගන්න දන්නේ නැති.
ලංකාවේ සමහර කොල්ලොත් සීමාව ඉක්මවලා කෙල්ල ගේ ඇග ට තද වෙන වෙලාවල් තියෙනවා . එහෙම උනාම අවුල් ඉතිං .
ඇගේ පොඩ්ඩක් වැරදිලා ගෑවුන ගමන් ඩොන් යන පිස්සු කෙල්ලොත් ඉන්නවා ඔය...